15/10/2026
🍊 Earl Grey Tea කියන්නේ මොකක්ද?
Earl Grey Tea කියන්නේ සාමාන්‍ය Black Tea එකකට වඩා වෙනස්, Bergamot කියන citrus පලතුරෙන් ලැබෙන සුවිශේෂී සුවඳ සහ රසය එක් කර සකස් කරන ජනප්‍රිය Flavoured Tea වර්ගයක්.
Ceylon Black Tea වල ගැඹුරු රසයත්, Bergamot වල නැවුම් citrus සුවඳත් එකට මුසු වීම නිසා Earl Grey වලටම ආවේණික රසයක් සහ සුවඳක් ලැබෙනවා. ☕
විශේෂයෙන්ම කිරි තේ ලෙස සකස් කර පානය කිරීමටත් ඉතා සුදුසුයි. කිරි එකතු කළ විට Black Tea වල රසය තවත් මෘදු වන අතර Bergamot සුවඳත් හොඳින් දැනෙන නිසා රසවත් හා සුවඳවත් කිරි තේ කෝප්පයක් ලබාගන්න පුළුවන්. 🥛
උදෑසනට හෝ සවස විවේකයකදී රසවත් කිරි තේ කෝප්පයක් විඳින්න කැමති නම්, Earl Grey Tea හොඳ තේරීමක්!
Retail oder available
070 444 4949 (Whatsapp / Call )
Camellia Tea Centre
Nuwaraeliya road, Katukithulata
゚viralシ