BOBY

BOBY (💀B🧑‍🎤*_ .🙋BOBY"*..🚶 ) 💀හැ'කා_feeling 🍃.......🚶 " මල් පිපෙන සෘතුවක් වෙනුවෙන් වෙහෙසකර කාර්තු පසුකරමින් ඇවිදයමි...! " 🖤🌏

27/07/2026

🫀🤍__:ඇත්තටම කියන්න ඔයාට මං නැතුව ඉන්න පුළුවන් ද..! 🥹
මට ඔයාගෙන් එකම එක දෙයක් දැන ගන්න ඕන..
ඇත්තටම ඔයාට මං නැතුව ඉන්න පුළුවන් ද..?
මම මේ නිකන් විහිලුවට අහනවා නෙවෙයි. මම මේ ලෝකේ කිසිම දේකට බය නැති වුනාට ,
පණ යන්න බය ඔයා මාව දාලා යයි කියන එකට විතරයි..
මම දන්නවා මම නැති වුනා කියලා. ලොකේ නතර වෙන්නේ නැහැ කියලා..❤️‍🩹🥹

👻
27/07/2026

👻

😊
27/07/2026

😊

20/12/2025

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when BOBY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share