Hashi Cake Land

Hashi Cake Land � My Happiness With Cake �

13/07/2026

Kandy , theldeniya margaya awatin niwasak soya denna wikinimata thiyena

10/06/2026

මේක ඇතුලෙදි දැනුන සුවද......වෙන තැනකදී දැන් දැනුනොත් මට කැරකිල්ල වගේ...එ් තරම් පීඩනයක් අම්මා කෙනෙක් මෙතනදී විදිනවා....

09/06/2026

🎂 Back in Business! අපේ පුංචි පැටියා වෙනුවෙන් නතර කරපු Hashi Cake Land ආයෙමත් පටන් ගත්තා! 👶❤️
ඔන්න ඉතින් හැමෝම ආදරයෙන් වැළඳගත්ත Hashi Cake Land අපේ පුංචි කේක් ව්‍යාපාරය, නතර කරපු තැනින් ආයෙමත් ඔයාලා වෙනුවෙන් විවෘතයි! 🥰✨

මගේ ජීවිතයට ආපු පුංචි පැටියා නිසා මට ටික කාලෙකට ඔයාලගෙන් ඈත් වෙලා ඉන්න වුණා. ඒත් දැන් මගේ පුංචි පැටියගේ ආශිර්වාදයත් එක්ක, වෙනදාටත් වඩා ආදරයෙන්, ගුණත්වයෙන් සහ අලුත් රසයන්ගෙන් ඔයාලගේ ජීවිතේ විශේෂ අවස්ථාවන් රසවත් කරන්න මම ලෑස්තියි

07/06/2026

කුඩාවට පටන් ගත්තු අපේ මේ ගමන, අද 10,000ක ආදරණීය පවුලක් වෙලා. ❤️✨

අපිව විශ්වාස කරලා, හැමදාමත් අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ ආදරණීය පාරිභෝගිකයන් සහ හිතවතුන් හැමෝටම හෘදයාංගම ස්තුතිය! ඔබ නැත්නම් අපිට මේ ගමනක් නැහැ. දිගටම අපිත් එක්ක ඉන්න. 🥂✨"

06/06/2026

🎂 Back in Business! අපේ පුංචි පැටියා වෙනුවෙන් නතර කරපු Hashi Cake Land ආයෙමත් පටන් ගත්තා! 👶❤️
ඔන්න ඉතින් හැමෝම ආදරයෙන් වැළඳගත්ත Hashi Cake Land අපේ පුංචි කේක් ව්‍යාපාරය, නතර කරපු තැනින් ආයෙමත් ඔයාලා වෙනුවෙන් විවෘතයි! 🥰✨

මගේ ජීවිතයට ආපු පුංචි පැටියා නිසා මට ටික කාලෙකට ඔයාලගෙන් ඈත් වෙලා ඉන්න වුණා. ඒත් දැන් මගේ පුංචි පැටියගේ ආශිර්වාදයත් එක්ක, වෙනදාටත් වඩා ආදරයෙන්, ගුණත්වයෙන් සහ අලුත් රසයන්ගෙන් ඔයාලගේ ජීවිතේ විශේෂ අවස්ථාවන් රසවත් කරන්න මම ලෑස්තියි! 🍰🎂🥳

🌟 අපෙන් ඔයාලට:
Birthday Cakes 🎂

Cupcakes & Jar Cakes 🧁

Wedding & Anniversary Cakes 💍

Customized Cakes ✨

Note: හැම කේක් එකක්ම ඉතාමත් පිරිසිදුව, උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය විතරක් පාවිච්චි කරලා, ගෙදරදීම හදන විශ්වාසවන්ත නිශ්පාදනයක්.

ඔයාලගේ ඉදිරි විශේෂ උත්සව, උපන්දින සාද වෙනුවෙන් ඕඩර්ස් බාරගැනීම දැන් නිල වශයෙන් ආරම්භ කලා. ඉක්මනින්ම ඔයාගේ ඕඩර් එක වෙන්කරවා ගන්න අපිට Inbox කරන්න. 📥

Page: Hashi Cake Land

Call/WhatsApp: 0701465476

Location: kandy,digana,kundasale ,theldeniya around

ආයෙමත් අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා! ❤️👇

05/06/2026

සත්තයි මගේ පණ, අම්මගේ/තාත්තගේ ජීවිතේ නිවි නොයෙන ලස්සනම පහන් තිළිණය වුණේ ඔයා ❤️

Address

Kundasala
Kandy
20168

Alerts

Be the first to know and let us send you an email when Hashi Cake Land posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category