Taprobane Lounge Kandy

Taprobane Lounge Kandy Taprobane Lounge Kandy Where flavours, music & people unite.

05/10/2026

✨ Kandy Nights Hit Different! 🍸🔥

Where the city lights meet unforgettable nights… 🌃
Welcome to Taprobane Lounge Kandy — your perfect spot for good vibes, great music, delicious bites & unforgettable moments. 🥂🎶

Gather your crew, dress up, and let the night begin! 🖤✨
077 792 3444
📍 Taprobane Lounge Kandy
Kandyan Art Complex, Peradeniya Road, Kandy

🍸 Drinks • 🍽️ Dining • 🎶 Music • ✨ Good Vibes

Your night. Your vibe. Your Taprobane. 🔥

04/10/2026

🔥 නුවරට නැතුවම බැරි
සති අන්තයේ හොඳම Chill එක ♥️
Taprobane Weekend VIBES SEASON 05 🍺😎♥️

🎙️ NALINDA RANASINGHE | NALAKA SAJEE
🥁 NALAKA SAJEE WITH GRADE 14 Band එකත් එක්ක
🎸❤️

ඔයාට සෙට් වෙන Bottle එකත් අරගෙන යාළුවෝ ටික, Family එකත් එක්ක එහෙම නැත්නම් එයා එක්ක 😎🍺🔥 ඔක්තෝම්බර් 09 හරියටම රෑ 7.30ට Taprobane Lounge Kandy එකට එන්න

📆 FRIDAY | 09th OCT.
🕢 7.30 PM ONWARDS
🎟️ ENTRANCE FREE (Conditions Apply)

🍺 BYOB AVAILABLE
📞 0777 923 444 | 081 22 42 444
📍 Taprobane Lounge – Kandy
(In front of Kingswood College)
See You This Friday! ❤️🔥

✨ THANK YOU FOR JOINING US! ✨What an unforgettable night at Taprobane Weekends VIBES! 🥂🔥Your energy, smiles, and amazing...
03/10/2026

✨ THANK YOU FOR JOINING US! ✨

What an unforgettable night at Taprobane Weekends VIBES! 🥂🔥
Your energy, smiles, and amazing vibes made the night truly special. ❤️

A huge THANK YOU to everyone who came, danced, celebrated, and made memories with us! 🙌

🎶 Good Music • Great People • Unforgettable VIBES 🎶

See you at the next TAPROBANE WEEKENDS VIBES! 🥳🔥

03/10/2026

නුවර තියන ENTRANCE FREE එකම EVENT එක Taprobane WEEKEND VIBES 😍😍😍

හැම Friday ම ලංකාවේ ජනප්‍රිය ගී තරුවක් එක්ක Acoustic Music රහට එළිවෙනකන් නටන්න කන්න බොන්න Kandy වල තියන හොඳම තැන Taprobane Lounge

BYOB AVAILABLE 🥃🍻🍻🍺

MORE INFO : 077 792 3444

KANDYAN ART COMPLEX, PERADENIYA ROAD, KANDY (IN FRONT KINGSWOOD COLLEGE)

02/10/2026
02/10/2026

Family එකටම කන්න Kandy වල තියන හොඳම Option එක Taprobane Lounge Kandy

තනියම ආවත් , Family එක පිටින් ආවත්, යාලුවෝ සෙට් එකත් එක්ක ආවත් කටට රසට බඩපිරෙන්න කන්න අදම එන්න Taprobane එකට

ඇවිල්ලා කන්න නැත්නම් ඉන්න තැනට Delivery කරගන්න දැන්ම Order කරන්න : 077 792 3444
Taprobane Lounge - Kandy
අපේ කම දැනෙන වෙනස්ම රසයක්

BYOB AVAILABLE 🍺🍻🥃

See less

02/10/2026

මේවනෙ සවාන් !
නුවරටම එකයි ඒකත් Taprobane Lounge Kandy අපෙන් විතරමයි

කොත්තු, නුඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස් මේ තුනම එකට එන එක එක ජාතියේ Meats වර්ග මුළු සවානම පිරෙන්න දෙන තැප්‍රෝබේන්
KAPIRINNA SAWAN 😍

ඇවිල්ලා කන්න නැත්නම් ඉන්න තැනට Delivery කරගන්න දැන්ම Order කරන්න : 077 792 3444

Taprobane Lounge - Kandy
අපේ කම දැනෙන වෙනස්ම රසයක්

BYOB AVAILABLE

Address

839, Peradeniya Road
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Taprobane Lounge Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category