25/08/2026
18th Birthday 🍾🎊🎉 එක කියන්නේ ඉතිං ලස්සන දවසක්නේ...❤️
Birthday Girl 👱♀️ ව Surprise කරන්න ලස්සන මල් 🌷🌹 වලින් හැඩ කරපු මේ Slab Cake 🎂 එක අරන් ගියේ එයාගේ ගේ නැන්දා..
ආදරණිය නැන්දාගෙන් දුවට 👩❤️👩
💐 මල් වල ලස්සනයි
🎂 Cake එකේ රසයි
එකතු වෙලා එ දවස තවත් ලස්සන අමතක නොවන දවසක් කලා ❤️
077 110 7748
Nimesha