SSK Cashew Products

  • Home
  • SSK Cashew Products

SSK Cashew Products Cashew Products deliver

21/07/2026
13/07/2026
13/07/2026

🔥🌶️ LIMITED STOCK – ඉක්මන් කරන්න! 🌶️🔥

🥜 SSK Cashew Products වෙතින් ජනප්‍රියම ඩෙවල් කජු දැන් ඔබට!

😋 සැර රසට ආදරය කරන හැමෝම නැවත නැවතත් තෝරන රසය!

✅ 100% ශ්‍රී ලාංකීය උසස් තත්ත්වයේ කජු
✅ විශේෂ ඩෙවල් කුළුබඩු මිශ්‍රණයෙන් සකස් කර ඇත
✅ MSG අඩංගු නොවේ
✅ කෘතිම වර්ණක හා රසකාරක අඩංගු නොවේ
✅ පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයක්

🎉 මේ සතියේ විශේෂ ඇණවුම් භාරගැනීමේ සතිය!
📦 දිවයින පුරා බෙදාහැරීම
📞 අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න.

⚠️ තොග සීමිතයි – අවසන් වීමට පෙර දැන්ම ඇණවුම් කරන්න!

📲 ඇණවුම් සඳහා: 077 959 9955

SSK Cashew Products

🥜 ගුණාත්මකභාවයෙන් ඉහළ… රසයෙන් අසමසම!
🌶️ SSK ඩෙවල් කජු – සැරේ නියම රසය!

මේ උත්සව සමයේ ඔබගේ ප්‍රියතමයන් හා එක්ව සමරන ඔබගේ සතුටු සාදයට අපෙන් විශේෂ ඇනවුම් පැකේජයක්.100% ක්ම ශ්‍රී ලාංකීය කජු මද වල...
20/12/2025

මේ උත්සව සමයේ ඔබගේ ප්‍රියතමයන් හා එක්ව සමරන ඔබගේ සතුටු සාදයට අපෙන් විශේෂ ඇනවුම් පැකේජයක්.
100% ක්ම ශ්‍රී ලාංකීය කජු මද වලින් නිෂ්පාදිත ඩෙවල් කජු , රෝස්ට් කජු සහ සුදු ළුුණු රසැති කජු වර්ග 3ක්ම රුපියල් 2850 ක මුදලට.....
ඊට අමතරව ඔබට අවශ්‍ය ,
උයන කජු
අවන් කජු
ගම්මිරිස් මිශ්‍ර කජු
සීනි තැවරූ කජු
ලුණු මිශ්‍ර කජු
ඇනවුම් කළ හැකිය.
ඔබගේ රස නහර ශ්‍රී ලාංකීය කජු රසයෙන් පිනවන්න...
ඔබත් අදම ඇනවුම් කරන්න.

09/12/2025

පුළුවන් සෑම දෙනාම දායක වෙන්න.මේ වනවිට දරුවන් 50ට පමණ ආසන්න ප්‍රමාණයකට නිළ ඇදුම් සදහා සුදු රෙදි භාරගෙන තිබේ.

ඉතා පිරිසිදුව සැකසූනැවුම් රසයෙන් යුතුරස නහර පිනවන ශ්‍රී ලාංකීය කජු රසSSK cashew products 0779599955
19/11/2025

ඉතා පිරිසිදුව සැකසූ
නැවුම් රසයෙන් යුතු
රස නහර පිනවන
ශ්‍රී ලාංකීය කජු රස

SSK cashew products
0779599955

Address

Koonwewa, Mandapola

Telephone

+94779599955

Website

Alerts

Be the first to know and let us send you an email when SSK Cashew Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to SSK Cashew Products:

Shortcuts

  • Want your restaurant to be the top-listed restaurant?

Share