Dhara Electronics - Panduwasnuwara

Dhara Electronics - Panduwasnuwara WHERE TECHNOLOGY MEETS ELEGANCE ! Dhara Electronics - Panduwasnuwara

☎️074 1 458 460
☎️072 3 458 460
(1)

11/06/2026

පෙරහැර මංගල්‍යය - තෝරගල්ල

වෙසක් පුන් පොහොයට සමගාමීව පැවති පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් තෝරගල්ල බෞද්ධ මධ්‍යස්ථානය පඩුවස්නුවර ධාරා ඉලෙක්ට්‍රොනික්ස් අප ආයතනය මගින් ආලෝකමත් කරන ලදී.

ඔයාගෙ දවසත් අදම වෙන් කර ගන්න, කතා කරන්න අපිට,

Hotline ☎️ 074 1 458 460
☎️ 072 3 458 460

11/06/2026

💜🎧

10/06/2026

ධර්ම දේශණා පිංකම - මලගනේ

වෙසක් පුන් පොහොයට සමගාමීව මලගනේ විහාරස්ථානයේ පැවති ධර්ම දේශණා පිංකම සදහා ආලෝක පූජාව පඩුවස්නුවර ධාරා ඉලෙක්ට්‍රොනික්ස් අප ආයතනය මගින් සිදු කරන ලදී.

ඔයාගෙ දවසත් අදම වෙන් කර ගන්න, කතා කරන්න අපිට,

Hotline ☎️ 074 1 458 460
☎️ 072 3 458 460

09/06/2026

පෙරහැර මංගල්‍යය - ගිරාතලාන

වෙසක් පුන් පොහොයට සමගාමීව ගිරාතලාන ඔරුගල් සෑය විහාරස්ථානයේ පැවති කිරිපිඩු දානමය පිංකම සහ පෙරහැර මංගල්‍යය සදහා ආලෝක පූජාව පඩුවස්නුවර ධාරා ඉලෙක්ට්‍රොනික්ස් අප ආයතනය මගින් සිදු කරන ලදී.

ඔයාගෙ දවසත් අදම වෙන් කර ගන්න, කතා කරන්න අපිට,

Hotline ☎️ 074 1 458 460
☎️ 072 3 458 460

08/06/2026

ධර්ම දේශණා පිංකම - තෙන්ගොඩගෙදර

වෙසක් පුන් පොහොයට සමගාමීව තෙන්ගොඩගෙදර විහාරස්ථානයේ පැවති ධර්ම දේශණා පිංකම සදහා ආලෝක පූජාව පඩුවස්නුවර ධාරා ඉලෙක්ට්‍රොනික්ස් අප ආයතනය මගින් සිදු කරන ලදී.

ඔයාගෙ දවසත් අදම වෙන් කර ගන්න, කතා කරන්න අපිට,

Hotline ☎️ 074 1 458 460
☎️ 072 3 458 460

05/06/2026

ධාරා අපි කරපු තවත් ලස්සන වැඩක්...💜

Hotline ☎️ 074 1 458 460
☎️ 072 3 458 460

24/05/2026

හැමෝම ඉල්ලපු video එක...

වෙසක් එකට ගෙදරදිම බල්බ් වැලක් හදා ගන්නෙ මෙහෙමයි !

23/05/2026

මං දැක්ක අහංකාර හීන තාමත් මට හිතවත්...💜🥺

We got something new for you! 🔊😍
Check out our latest sound setup at Dhara Electronics.
Let’s make your events louder and better!

Address

365/1, Melwaththa
Hettipola

Telephone

+94715891462

Website

Alerts

Be the first to know and let us send you an email when Dhara Electronics - Panduwasnuwara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Dhara Electronics - Panduwasnuwara:

Share