Rasai

Rasai Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rasai, Restaurant, 149/6/2 pahathgama, Hanwella.

🍬 Rasai 🍰

"එක පාරක් රස බැලුවොත්... ආයෙත් හොයන රස!" 😍

නැවුම් අමුද්‍රව්‍යවලින්, ආදරයෙන් සකස් කරන රසවත් Sweet කෑම ඔබ වෙනුවෙන්.

✨ ගුණාත්මකභාවය
✨ පිරිසිදු බව
✨ අමතක නොවන රසය

🎁 ඔබේ සෑම විශේෂ අවස්ථාවකටම රසවත් මිහිරි අත්දැකීමක් – රසයි සමඟ! 💛

පාන් වලින් හදපු අමුතු පාන් බිස්කට් 😁🤭රසයි හැබැයි 😋.. අනිත් දවසේ පාන් විසි නොකර මෙහෙම හදලා බලන්න කො😋Rasai 😋❤️
03/10/2026

පාන් වලින් හදපු අමුතු පාන් බිස්කට් 😁🤭

රසයි හැබැයි 😋.. අනිත් දවසේ පාන් විසි නොකර මෙහෙම හදලා බලන්න කො😋

Rasai 😋❤️

22/08/2026

කෑම ඔඩර් බාර ගනු ලැබේ❤️

වැඩි විස්තර සදහා whatsapp 0771419083 මැසෙජ් එකක් දාන්න🤗❤️

Rasai

රසම රස ගම්බිරිස් අග්ගලා 😋අවශ්‍ය ද්‍රව්‍යය :-හාල් සිනි හෝ පැණිගම්බිරිස්ලුණු සදා ගන්න ආකරය:-හොදින් සෝදා ගත්ත සහල් ටික වේලෙ...
18/08/2026

රසම රස ගම්බිරිස් අග්ගලා 😋

අවශ්‍ය ද්‍රව්‍යය :-

හාල්
සිනි හෝ පැණි
ගම්බිරිස්
ලුණු

සදා ගන්න ආකරය:-

හොදින් සෝදා ගත්ත සහල් ටික වේලෙන්න තබන්න.. ඉන්පසු වේලා ගත්තු සහල් ටික කබලේ හොදින් බැද ගන්න සුවද එන තුරු.. බැදගත්තු සහල් ටික භාජනයකට දාගන්න නිමෙන්න..නිමන්න දා ගත්තු සහල් ටික ග්‍රයිඩ් කර කරන්න පිටි වෙන තුරු..

ඉන්පසු පිරිසුදු භාජනයක් ලිපේ තියලා පැණි එක සදා ගන්න.. පැණි පදමට පැමිණි විට ගම්බිරිස් ලුණු අවශ්‍ය ප්‍රමාණයට දා ගන්න.. පැණි එක තියන භාජනයට අර ග්‍රයිට් කර ගත්තු පිටි ටික ටික දා ගන්න..

ඉන්පසු හොදින් කලවම් කරගෙන බෝල හදා ගන්න..

ඉන්පසු රස බලන්න තියෙන්නෙ 😋❤️

Rasai ❤️

27/07/2026

කිරි රොටි හදමු ද 🤍

අවශ්‍ය ද්‍රව්‍ය
1. ළුණු
2.අමුමිරිස්
3. කරපිංචා
4.ලුණු
5. අඹ
6. පාන් පිටි
7. පොල් කිරි / ෆ්‍රෙශ් මිල්ක්

මුලින්ම අඹ ටික තෙම්පරාදු කර ගන්න ඉන්පසු ළුණු ටික තෙම්පරාදු කර ගන්න ඉන් පසු අමුමිරිස් කරපින්චා ටික තෙම්පරාදු කර ගන්න..

පාන්පිටි අවශ්‍ය ප්‍රමාණය ගන්න එයට ලුණු අර අපි කලින් තෙම්පරාදු කර ගත්තු මිශ්‍රණය දා ගන්න.. පොල් කිරි හෝ fresh milk ටික ටික දාගෙන ගොඩක් උකු නැති දියාරු නැති මිශ්‍රණයක් හදා ගන්න..

පෑන් එක ලිපේ තියාගෙන මිශ්‍රණයෙන් ටික ටික දාගෙන රවුම් හැඩයට හදා ගන්න..

ඉන්පසු අනුභව කරන්න❤️
Rasai

කමු රසම රස පැන් කේක්🥰❤️අවශ්‍ය අමුද්‍රව්‍ය පැණි පොල් සදා ගන්න ඕනේ මුලින්ම,1. පොල්2. සිනි / හකුරු / පැණි ඔබට කැමති එකක් ගන...
25/07/2026

කමු රසම රස පැන් කේක්🥰❤️

අවශ්‍ය අමුද්‍රව්‍ය

පැණි පොල් සදා ගන්න ඕනේ මුලින්ම,

1. පොල්
2. සිනි / හකුරු / පැණි ඔබට කැමති එකක් ගන්න පුලුවන්

මුලින්නම සිනි ටික කැරමල් කරගෙන ඉන්පසු පොල් දමා පොල් පැණි එක සදා ගන්න.. ( රස අනුව ලුණු ටිකක් දාන්න)

පාන් පිටි කැමති ප්‍රමාණයක් අරගෙන ගොඩක් දියාරු නැති උකුත් නැති පදමට පාන් පිටි ටික දිය කර ගන්න.. ( ලුනු / කහ ටිකක් දාන්න අවශ්‍ය ප්‍රමාණයට )

පෑන් එකට තෙල් ටිකක් ගලා සදා ගත්තු මිශ්‍රණයෙන් ටිකක් දලා කරකවලා ලස්සනට හදා ගන්න..ගොඩක් කර වෙන්නෙ නැතිව ලිපෙන් බාගන පැණි පොල් ටික දමා රොල් කර ගන්න..

ඉන්පසු අනුභව කරන්න😁❤️...

Rasai

https://whatsapp.com/channel/0029VbD3dZuIN9ik5OVPYL3Wfollowme my channel ❤️🥰
23/07/2026

https://whatsapp.com/channel/0029VbD3dZuIN9ik5OVPYL3W

followme my channel ❤️🥰

Follow Rasai's WhatsApp channel. 🍬 Rasai 🍰

"එක පාරක් රස බැලුවොත්... ආයෙත් හොයන රස!" 😍

නැවුම් අමුද්‍රව්‍යවලින්, ආදරයෙන් සකස් කරන රසවත් Sweet කෑම ඔබ වෙනුවෙන්.

✨ ගුණාත්මකභාවය
✨ පිරිසිදු බව
✨ අමතක නොවන රසය

🎁 ඔබේ සෑම විශේෂ අවස්ථාවකටම රසවත් මිහිරි අත්දැකීමක් – රසයි සමඟ! 💛. Join 6 followers for the latest updates.

කමු අපි පෝප්කොන්😋❤️රසම රස ගෙදර හදපු පිරිසිදු පෝප් කොන්❤️Rasai
23/07/2026

කමු අපි පෝප්කොන්😋❤️

රසම රස ගෙදර හදපු පිරිසිදු පෝප් කොන්❤️

Rasai

රැලං අලුවා! එක කෑල්ලක් කෑවම තවත් එකක් කන්න හිතෙන රස... 😋පිරිසිදුව, නැවුම්ව, ආදරෙන් නිම කළ රැලං අලුවා 💰 මිල – Rs. 400/-📦 ...
22/07/2026

රැලං අලුවා!

එක කෑල්ලක් කෑවම තවත් එකක් කන්න හිතෙන රස... 😋
පිරිසිදුව, නැවුම්ව, ආදරෙන් නිම කළ
රැලං අලුවා

💰 මිල – Rs. 400/-

📦 ඇණවුම් භාර ගනු ලැබේ.

📩 Inbox කරන්න

WhatsApp +94771419083 මැසෙජ් එකක් දාන්නRasaiRasai

18/07/2026

Good Morning ❤️

Address

149/6/2 Pahathgama
Hanwella

Website

Alerts

Be the first to know and let us send you an email when Rasai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category