Senu Cakes & Bakery

  • Home
  • Senu Cakes & Bakery

Senu Cakes & Bakery ~A taste of � love~
We accept any type of cakes & short - eats orders your place.
0720355841

🌸 Today❤️ Christmas cupcakes🧁🎄       Cakes & Bakery       ඔයාලත් ආසනම් ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කර ගන්න... ඉතින්... ක...
12/12/2025

🌸 Today
❤️ Christmas cupcakes🧁🎄

Cakes & Bakery

ඔයාලත් ආසනම් ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කර ගන්න...

ඉතින්... කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි🤗

කොළඹ අවට ඕනම ප්‍රදේශයකට ඔයාලා කැමති විදියටම ඔයාලා ඉල්ලන විදියටම ඔයාලගේ ඇනවුම ඔයාලගේ ආදරනීයන් 💝 වෙනුවෙන් අපි ගෙදරටම ගිහින් දෙනවා....

ORDER NOW👉

Call us or join whatsapp ☎️📱
0720355841

Delivery available 🎁🚛

✴️ කොළඹ අවට විශේෂයි.
✴️ ගෙන්වා ගැනීමේ සියලු ඇණවුම් සදහා ගාස්තු අය කෙරේ.
✴️ මෙම සියලු නිශ්පාදන ඔබේ අවශ්‍යතාව පරිදි ඇණවුම් කළ හැක.
✴️ කුඩා උත්සව අවස්තා සදහාද විශේශයි.

Senu Cakes & Bakery 🎂🧑‍🍳
~ A taste of ❤️ love ~

Mini cup cakes.....ඔයාලත් ආසනම් ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කර ගන්න... ඉතින්... කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි🤗කොළඹ අ...
21/11/2025

Mini cup cakes.....

ඔයාලත් ආසනම් ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කර ගන්න...

ඉතින්... කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි🤗

කොළඹ අවට ඕනම ප්‍රදේශයකට ඔයාලා කැමති විදියටම ඔයාලා ඉල්ලන විදියටම ඔයාලගේ ඇනවුම ඔයාලගේ ආදරනීයන් 💝 වෙනුවෙන් අපි ගෙදරටම ගිහින් දෙනවා....

ORDER NOW👉

Call us or join whatsapp ☎️📱
0720355841

Delivery available 🎁🚛

✴️ කොළඹ අවට විශේෂයි.
✴️ ගෙන්වා ගැනීමේ සියලු ඇණවුම් සදහා ගාස්තු අය කෙරේ.
✴️ මෙම සියලු නිශ්පාදන ඔබේ අවශ්‍යතාව පරිදි ඇණවුම් කළ හැක.
✴️ කුඩා උත්සව අවස්තා සදහාද විශේශයි.

Senu Cakes & Bakery 🎂🧑‍🍳
~ A taste of ❤️ love ~

ඊයේ හදපු උපන්දින කේක් 🎂 එකක්. ඔයාලත් ආසනම් ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කර ගන්න... ඉතින්... කරන්න තියෙන්නේ පුංචිම පුංචි ද...
21/11/2025

ඊයේ හදපු උපන්දින කේක් 🎂 එකක්.

ඔයාලත් ආසනම් ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කර ගන්න...

ඉතින්... කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි🤗

කොළඹ අවට ඕනම ප්‍රදේශයකට ඔයාලා කැමති විදියටම ඔයාලා ඉල්ලන විදියටම ඔයාලගේ ඇනවුම ඔයාලගේ ආදරනීයන් 💝 වෙනුවෙන් අපි ගෙදරටම ගිහින් දෙනවා....

ORDER NOW👉

Call us or join whatsapp ☎️📱
0720355841

Delivery available 🎁🚛

✴️ කොළඹ අවට විශේෂයි.
✴️ ගෙන්වා ගැනීමේ සියලු ඇණවුම් සදහා ගාස්තු අය කෙරේ.
✴️ මෙම සියලු නිශ්පාදන ඔබේ අවශ්‍යතාව පරිදි ඇණවුම් කළ හැක.
✴️ කුඩා උත්සව අවස්තා සදහාද විශේශයි.

Senu Cakes & Bakery 🎂🧑‍🍳
~ A taste of ❤️ love ~

ඊයේ හදපු උපන්දින කේක් 🎂 එකක්. ලගම හිතවතෙක්ගෙන් තමයි මේ order එක ආවේ..මේ order එක එයා දැම්මේ එයාගේ ආදරනීය wife ට.❤️👸ඔයාලත...
31/07/2025

ඊයේ හදපු උපන්දින කේක් 🎂 එකක්.

ලගම හිතවතෙක්ගෙන් තමයි මේ order එක ආවේ..

මේ order එක එයා දැම්මේ එයාගේ ආදරනීය wife ට.❤️👸

ඔයාලත් ආසනම් ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කර ගන්න...

ඉතින්... කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි🤗

කොළඹ අවට ඕනම ප්‍රදේශයකට ඔයාලා කැමති විදියටම ඔයාලා ඉල්ලන විදියටම ඔයාලගේ ඇනවුම ඔයාලගේ ආදරනීයන් 💝 වෙනුවෙන් අපි ගෙදරටම ගිහින් දෙනවා....

ORDER NOW👉

Call us or join whatsapp ☎️📱
0720355841

Delivery available 🎁🚛

✴️ කොළඹ අවට විශේෂයි.
✴️ ගෙන්වා ගැනීමේ සියලු ඇණවුම් සදහා ගාස්තු අය කෙරේ.
✴️ මෙම සියලු නිශ්පාදන ඔබේ අවශ්‍යතාව පරිදි ඇණවුම් කළ හැක.
✴️ කුඩා උත්සව අවස්තා සදහාද විශේශයි.

Senu Cakes & Bakery 🎂🧑‍🍳
~ A taste of ❤️ love ~

මේ ඕඩර් එක මට ඇවිල්ලා සතියක් විතර උනාට අද තමයි page එකට දාන්න පුලුවන් උනේ.😁මේ ඕඩර් එක මට දුන්නේ මගේ හොද යාලුවෙක්, එයාගේ ...
13/06/2025

මේ ඕඩර් එක මට ඇවිල්ලා සතියක් විතර උනාට අද තමයි page එකට දාන්න පුලුවන් උනේ.😁

මේ ඕඩර් එක මට දුන්නේ මගේ හොද යාලුවෙක්, එයාගේ උපන්දිනේට office එකට අරන් යන්න 👭

එයානම් මට කිව්වේ කාපු හැමෝම රහයි කිව්වා කියලා🤩🤩 මට හරි සතුටුයි ඉතින් 🫣

ඔයාලත් ආසනම් ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කර ගන්න...

ඉතින්... කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි🤗

කොළඹ අවට ඕනම ප්‍රදේශයකට ඔයාලා කැමති විදියටම ඔයාලා ඉල්ලන විදියටම ඔයාලගේ ඇනවුම ඔයාලගේ ආදරනීයන් 💝 වෙනුවෙන් අපි ගෙදරටම ගිහින් දෙනවා....

ORDER NOW👉

Call us or join whatsapp ☎️📱
0720355841

Delivery available 🎁🚛

✴️ කොළඹ අවට විශේෂයි.
✴️ ගෙන්වා ගැනීමේ සියලු ඇණවුම් සදහා ගාස්තු අය කෙරේ.
✴️ මෙම සියලු නිශ්පාදන ඔබේ අවශ්‍යතාව පරිදි ඇණවුම් කළ හැක.
✴️ කුඩා උත්සව අවස්තා සදහාද විශේශයි.

Senu Cakes & Bakery 🎂🧑‍🍳
~ A taste of ❤️ love ~

අද ගියපු බටර් කේක් ඕඩර් එකක් 😘❤මගේ page එක පටන් අරගත්තේ ලගදි උනාට  මේ customer ගේ දෙවෙනි ඕඩර් එක ❤️එයා පලවෙනි ඔ...
11/04/2025

අද ගියපු බටර් කේක් ඕඩර් එකක් 😘❤

මගේ page එක පටන් අරගත්තේ ලගදි උනාට මේ customer ගේ දෙවෙනි ඕඩර් එක ❤️

එයා පලවෙනි ඔඩර් එක අරන් ගිහින් කිව්වා නංගි මම ආයිමත් ඔයාගෙන් කේක් ගන්නවා කියලා.. එයා ඒ කිව්වා වගේම තව ඕඩර් එකක් මට දුන්නා....

ඔයාලත් ආසනම් ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කර ගන්න...

ඉතින්... කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි🤗

කොළඹ අවට ඕනම ප්‍රදේශයකට ඔයාලා කැමති විදියටම ඔයාලා ඉල්ලන විදියටම ඔයාලගේ ඇනවුම ඔයාලගේ ආදරනීයන් 💝 වෙනුවෙන් අපි ගෙදරටම ගිහින් දෙනවා....

ORDER NOW👉

Call us or join whatsapp ☎️📱
0720355841

Delivery available 🎁🚛

✴️ කොළඹ අවට විශේෂයි.
✴️ ගෙන්වා ගැනීමේ සියලු ඇණවුම් සදහා ගාස්තු අය කෙරේ.
✴️ මෙම සියලු නිශ්පාදන ඔබේ අවශ්‍යතාව පරිදි ඇණවුම් කළ හැක.
✴️ කුඩා උත්සව අවස්තා සදහාද විශේශයි.

Senu Cakes & Bakery 🎂🧑‍🍳
~ A taste of ❤️ love ~

16/03/2025

ඔයා ආසද ඔයාගේ ජීවිතේ ලස්සන, වටින දවස් තවත් ලස්සන කර ගන්න...

ඔයා පිටරටක හිටියත් ඔයාගෙම අය වෙනුවෙන් ඔයාගේ ආදරේ වෙනස්ම විදියකට ඒ අයට කියන්න....

ලංකාවේ ඉන්න ඔයාගේ ආදරනීය අම්මට, තාත්තට, ආච්චිට, සීයට, ඔයාගේ ලගම නෑයෙක්ට, ලගම හිතවතෙක්ට, දුවට, පුතාට, ඔයාගේ ආදරවන්තයට, ආදරවන්තියට, මේ කියන ඕනම කෙනෙක් වෙනුවෙන් ඒ අයගේ ලස්සන දවස වෙනුවෙන් ඔයා ඒ අයගේ ලගම ඉන්නවා වගේ දැනෙන විදියට ආදරේ දෙන්න......

ලස්සනම ලස්සන, රසම රස 🎂 කේක් එකක්, රසම රස Food Pack 🥐🥖🌭🍔🍩 එකක්, ඒකත් ඔයා ආසම දේවල් වලින්, ආසම විදියට....

ඉතින්... කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි🤗

කොළඹ අවට ඕනම ප්‍රදේශයකට ඔයාලා කැමති විදියටම ඔයාලා ඉල්ලන විදියටම ඔයාලගේ ඇනවුම ඔයාලගේ ආදරනීයන් 💝 වෙනුවෙන් අපි ගෙදරටම ගිහින් දෙනවා....

ORDER NOW👉

Call us or join whatsapp ☎️📱
0720355841

Delivery available 🎁🚛

✴️ කොළඹ අවට විශේෂයි.
✴️ ගෙන්වා ගැනීමේ සියලු ඇණවුම් සදහා ගාස්තු අය කෙරේ.
✴️ මෙම සියලු නිශ්පාදන ඔබේ අවශ්‍යතාව පරිදි ඇණවුම් කළ හැක.
✴️ කුඩා උත්සව අවස්තා සදහාද විශේශයි.

Senu Cakes & Bakery 🎂🧑‍🍳
~ A taste of ❤️ love ~

Address

426/16, Malwaththa Road

10600

Website

Alerts

Be the first to know and let us send you an email when Senu Cakes & Bakery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your restaurant to be the top-listed Restaurant?

Share