Pretty & Tasty Foods

Pretty & Tasty Foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pretty & Tasty Foods, Cupcake Shop, Gampola-Nuwaraeliya Road, Gampola.

අපේ පුංචි සසෙත් වෙනුවෙන්  #අංගම්මනට ගිය ලස්සන කේක් එක එයා ආස විදියටසුබම සුබ උපන්දිනයක් වේවා ❤️❤️❤️ පුතේඅලුත් ලොකු වැඩකට ...
17/06/2026

අපේ පුංචි සසෙත් වෙනුවෙන් #අංගම්මනට ගිය ලස්සන කේක් එක එයා ආස විදියට
සුබම සුබ උපන්දිනයක් වේවා ❤️❤️❤️ පුතේ
අලුත් ලොකු වැඩකට අත තියලා තියෙන නිසා මේ දවස් කිහිපයක් හදිසි ඕඩර් ගන්න ලොකු අපහසුතාවක් මතු වෙලා.දවසකට කලින් ඕඩර් එක දෙන්න පුලුවන් නම් ❤❤❤ගොඩක් වටිනවා.

ආදරෙයි මගේ ආදරනීයන් හැමෝටම

අවුරුදු 6 ක් ආදරනීය ඔයාලා වෙනුවෙන් කේක් නිර්මාණ අරන් ආව ගමනේ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න හිතුවාකේක් වගේම පාන්,බනිස් මේ හැම ක...
17/06/2026

අවුරුදු 6 ක් ආදරනීය ඔයාලා වෙනුවෙන් කේක් නිර්මාණ අරන් ආව ගමනේ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න හිතුවා
කේක් වගේම පාන්,බනිස් මේ හැම කෑමක්ම ඔයාලට දෙන්න සුබ මොහොතින් අපි අපේ බේකරිය හදන්න පටන් ගත්තා
කේක් හදන ගොඩනැගිල්ලේ ඉහල මහල් දෙකකින් සමන්විතව තව මාස තුනක් ඇතුලේ වැඩ පටන් ගන්න අපි ලෑස්ති
ඉතින් මේ ලොකු වැඩෙත් මගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වෙන දෙයක්.ඒ වෙනුවෙන් බේකරි වැඩ හොදින් දන්න මහත්තුරු දෙන්නෙකුට ඒ වගේම පිරිසිදු කිරීමේ කටයුතු වලට එක කාන්තාවක් වගේම ඩිලිවරි සදහා රැකියා අවස්ථා කිහිපයක් ඔබට දෙන්න බලාපොරොත්තු වෙනවා.ඒ සදහා කැමැත්තක් තියෙන කෙනෙක් නම් 0776449397 අපේ වට්සඇප් අංකයට මැසේජ් එකක් දාන්න.බේකරි වැඩ දන්නා කෙනෙකුට ගෙවන ඉහලම වැටුප දෙන්න අපි සූදානම්
මේතරම් ලොකු වැඩක් කරන්න ලොකු සපෝට් එකක් දෙන එකට එකට ආයතනයට ආයතනයට හදපිරි ස්තුතිය.
මේ ලොකු වැඩෙත් එක්ක ඉන්න මගේ හෙවනැල්ල ආදරනීය හස්බන් වගේම එදා පටන් අද දක්වා මගේ පාරිභෝගිකයින් උන ඔයාලා හැමෝටමත් මගේ ආදරනීය ස්තුතිය.❤❤❤❤
ඉතින් ඉක්මනින් රස ගොඩක් එක්ක අපි හමු වෙමු.

උමේෂ් ❤දුල්මි දෙන්නාගේ ලස්සන දවසට අපි හදපු වෙඩින් කේක්සුබ මංගලම්.වාසනාවන්ත අනාගතයකට ආසිරි❤❤❤❤❤❤
17/06/2026

උමේෂ් ❤දුල්මි දෙන්නාගේ ලස්සන දවසට අපි හදපු වෙඩින් කේක්
සුබ මංගලම්.වාසනාවන්ත අනාගතයකට ආසිරි❤❤❤❤❤❤

මේ කේක් එක ගුරුකැලේටආදරනීය එයාගේ හබීටසුබම සුබ උපන්දිනයක් වේවා ❤️❤️❤️
16/06/2026

මේ කේක් එක ගුරුකැලේට
ආදරනීය එයාගේ හබීට
සුබම සුබ උපන්දිනයක් වේවා ❤️❤️❤️

16/06/2026

❤❤❤❤

3kg කේක් එකත් එක්ක කප් කේක් සී තීම් එකෙන්ගලහට ගිය ඕඩර් එකක්සුබම සුබ උපන්දිනයක් වේවා ❤️❤️❤️
15/06/2026

3kg කේක් එකත් එක්ක කප් කේක් සී තීම් එකෙන්
ගලහට ගිය ඕඩර් එකක්
සුබම සුබ උපන්දිනයක් වේවා ❤️❤️❤️

15/06/2026

The Hotel marigold 😍😍

ඒ දෙන්නගේ ලස්සන දවසටThe Marigold hotel එකටසුබ වේවා ජය වේවා ❤❤❤❤
14/06/2026

ඒ දෙන්නගේ ලස්සන දවසට
The Marigold hotel එකට
සුබ වේවා ජය වේවා ❤❤❤❤

ආදරනීය යුවලක් වෙනුවෙන් සෆායර් හිල්ස් උත්සව ශාලාවටසුබම සුබ අනාගතයකට අපෙන් සුබ පැතුම් ❤❤❤❤
13/06/2026

ආදරනීය යුවලක් වෙනුවෙන් සෆායර් හිල්ස් උත්සව ශාලාවට
සුබම සුබ අනාගතයකට අපෙන් සුබ පැතුම් ❤❤❤❤

අපි පොඩි කාලේ ආස කරපු හැමදේම තාත්තා ගෙනත් දුන්නා වගේම එයා ආස දේවලුත් උපන්දිනය වගේ විශේෂ අවස්ථා වල දෙන්න දරුවොත් අමතක කරන...
13/06/2026

අපි පොඩි කාලේ ආස කරපු හැමදේම තාත්තා ගෙනත් දුන්නා වගේම එයා ආස දේවලුත් උපන්දිනය වගේ විශේෂ අවස්ථා වල දෙන්න දරුවොත් අමතක කරන්නේ නැහැ
මේ එයාලගේ ආදරනීය අප්පච්චිට
ගම්පොලට
සුබම සුබ උපන්දිනයක් වේවා ❤️❤️❤️

Address

Gampola-Nuwaraeliya Road
Gampola

Alerts

Be the first to know and let us send you an email when Pretty & Tasty Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category