26/10/2026
Hi යාලුවනේ 🥰🥰
ඔන්න කාලෙකින් වෙනස්, අලුත්, කාටත් ආස හිතෙන දෙයක් ගෙනාවා 🤗
අපි හැමදාම කලේ අපි කේක් හදලා දුන්න එකනේ.🙃 දැන් ඔන්න ඔයාලම හදා ගන්න 😜🤪
මේ චාන්ස් එක කේක් හදන්න නොදන්නම කෙනෙක්ට වුනත් ආස හිතෙන ලස්සන දෙයක්. 🥰😍
අපි බඩු දෙන්නම් ඔයාලා කැමති දෙයක් කරගන්න. 😁 නෑ නෑ එහෙම නෙවේ මේ පහල 👇 තියන සේම් ඩිසයින් වගේ ඒවගෙන් තමා පටන් ගන්න හිතන්නේ🤗
මේක
-ANNIVERSARY CAKE
-BIRTHDAY CAKE
-CHRISTMAS CAKE
-VALENTINE CAKE
තව ඉතින් එක එක special day වලට. ඔයාලම අයිසින් කරන්න ආස නැද්ද.
මේක පුංචි බබාලට කරන්නත් පුලුවන්.
මහෙමයි කේක් එක වටේ බටර් ක්‍රීම් එක කරලා දෙනවා. 👌🏻 ඉතුරැ ටික ඔයාලා අතේ. 😬😜
පහල පොටෝ ටික බලලා අයිඩියා එකක් ගන්නකෝ 🙃🙃
ඉක්මනින් wtzup පැත්තේ ඇවිත් මැසේජ් එකක් දාන්න. 📱
So tasty😋 & Delicious!😉 So Fresh & Rich ! 😎😎
Food Paradise
මීරිගම, විජයරජදහන,පස්යාල, නිට්ටඹුව,පින්නගොල්ල, වේයන්ගොඩ, අවට
📲 Call now to order
0767667422
(Copy images)