Sayuu Cozy Crumbs

Sayuu Cozy Crumbs 🍰 Soft, sweet, and full of cozy charm 💕 Freshly baked for every moment✨🫶

Pick-up or delivery—your cozy treats, your way✨

Sayuu Cozy Crumbs special Pineapple Cake 🍍✨Soft, fresh & too pretty to eat 💛දැක්කම කන්න ආසයි නේද? ඔයාගේ order එක අදම දාන...
05/06/2026

Sayuu Cozy Crumbs special Pineapple Cake 🍍✨
Soft, fresh & too pretty to eat 💛

දැක්කම කන්න ආසයි නේද?
ඔයාගේ order එක අදම දාන්න Sayuu Cozy Crumbs අපිට කතා කරන්න.📩

DM කරලා oder එක confirm කරගන්න"__ 💌👇
📩Call / Whatsapp / Massage :- 0764658469

චූටි පුතාට එයා ඉල්ලපු විදිහට චූටි පුතා ආසම Hey Duggee 🐶💙 Cartoon එක්කෙන් චූටි පුතාගෙ පුංචිගෙන් 🥰😘හම්බ වුණු Gift එකක් තමය...
05/06/2026

චූටි පුතාට එයා ඉල්ලපු විදිහට චූටි පුතා ආසම Hey Duggee 🐶💙 Cartoon එක්කෙන් චූටි පුතාගෙ පුංචිගෙන් 🥰😘හම්බ වුණු Gift එකක් තමයි මේ ලස්සන කේක් එක🥹❤️. ඉතින් ඔයාලත් ඔයාලගෙ විශේෂ උත්සව අවස්ථාවන් වලදි වගේ ඔයාලගෙ චූටි දුවල පුතාල ආස කරන විදිහට මේ වගේ Birthday Cake එකක් හදාගන්න Sayuu Cozy Crumbs අපිට කතා කරන්න.📩

DM කරලා oder එක confirm කරගන්න"__ 💌👇
📩Call / Whatsapp / Massage :- 0764658469

#පුංචිගේආදරේ

*_"අද මේ ලස්සන Elsa කේක් එක ගියේ ලස්සන චූටි දුවෙක්ට 💙  ඉතින් ඔයාලත් දුවල පුතාලගේ උපන්දිනේ, party එක special කරන්න මෙහෙම ...
01/06/2026

*_"අද මේ ලස්සන Elsa කේක් එක ගියේ ලස්සන චූටි දුවෙක්ට 💙

ඉතින් ඔයාලත් දුවල පුතාලගේ උපන්දිනේ, party එක special කරන්න මෙහෙම ලස්සන themed cake එකක් ඕන නම් Sayuu Cozy Crumbs අපිට කතා කරන්න 📩
DM කරලා oder එක confirm කරගන්න"__ 💌👇

📩Call / Whatsapp / Massage :- 0764658469

*_"ඊයේ Sayuu's Cozy Crumbs එකෙන් පිටත් වුණු Chocolate Lava Cakes 10ක් 🍫🔥  ඇතුලෙන් උණු උණුවේ දියවෙන චොකලට්, පිටින් soft c...
28/05/2026

*_"ඊයේ Sayuu's Cozy Crumbs එකෙන් පිටත් වුණු Chocolate Lava Cakes 10ක් 🍫🔥
ඇතුලෙන් උණු උණුවේ දියවෙන චොකලට්, පිටින් soft cake එකක්...
එකක් කෑවොත් නවත්තන්න බෑ තමයි!

ඔයාලත් try කරන්න කැමති නම් දැන්ම DM එකක් දාන්න 📩 0764658469
This week orders open!"_*

මගේ ජීවිතේ අවශ්‍යම තැන් වලදි ලොකුම හයිය වෙච්ච අයියට, මගේ අතින් හදපු පොඩි තෑග්ගක්.Happy Birthday Ayye ❤️✨ Hiran Madushank...
07/05/2026

මගේ ජීවිතේ අවශ්‍යම තැන් වලදි ලොකුම හයිය වෙච්ච අයියට, මගේ අතින් හදපු පොඩි තෑග්ගක්.

Happy Birthday Ayye ❤️✨ Hiran Madushanka

චොක්ලට් වලට තියෙන ආදරේ කියන්නෙ මෙන්න මෙහෙම දෙයක් 🥺🍫💙උණු උණුවෙම චොක්ලට් චිප්ස් ටික දියවෙවී තියෙනවා... නට්ස් කෑල්ලක් කටේ හ...
03/05/2026

චොක්ලට් වලට තියෙන ආදරේ කියන්නෙ මෙන්න මෙහෙම දෙයක් 🥺🍫💙

උණු උණුවෙම චොක්ලට් චිප්ස් ටික දියවෙවී තියෙනවා...
නට්ස් කෑල්ලක් කටේ හැපෙනකොට දැනෙන ඒ සනීපෙ..🤍
ආදරේ වගේම මේ රසත් හිතටම දැනෙනවා.

Photo එක දැක්ක ගමන් කන්න හිතෙන්නෙ නැද්ද? කෙල ඉනෙනවා නේද?

ඔයාගෙත් හිතේ තියෙන චොක්ලට් හීනෙ හැබෑ කරන්න Sayuu Cozy Crumbs අපි ඉන්නවා 🧁✨

ඔයාගෙ දවසට පැණි රසක් එකතු කරගන්න අපිට කතා කරන්න 💌👇

📩 Call / Whatsapp / Massage :- 0764658469

මේ ලස්සන කේක් එක ආදරණීය ගෑනු ළමයෙක් ගෙන් එයා ආදරණීය පෙම්වතාට Surprise එකක් විදිහට අපෙන් ගියපු Oder එකක්. 💙✨💌ආදරේ කියන්නෙ...
30/04/2026

මේ ලස්සන කේක් එක ආදරණීය ගෑනු ළමයෙක් ගෙන් එයා ආදරණීය පෙම්වතාට Surprise එකක් විදිහට අපෙන් ගියපු Oder එකක්. 💙✨💌

ආදරේ කියන්නෙ මෙන්න මේ වගේ පුංචි පුදුම වලට තමයි. 🥹💙

ඔයාලගෙත් ආදරණීයයන්ව මේ වගේ පුදුම කරන්න, එයාලගෙ විශේෂ දවස් මතක හිටින දවස් කරන්න Sayuu Cozy Crumbs අපි ඉන්නවා 🤍

ඔයාගෙ love story එකටත් පැණි රස එකතු කරගන්න අපිට කතා කරන්න 💌👇

📩Call / Whatsapp / Massage :- 0764658469

අවුරුදු Cake Oders. 🥧❤️✨         #අවුරුදු
14/04/2026

අවුරුදු Cake Oders. 🥧❤️✨

#අවුරුදු

අවුරුදු කේක් 🙏🪔🍀🕊✨
14/04/2026

අවුරුදු කේක් 🙏🪔🍀🕊✨

🌸 Sayuu Cozy Crumbs වෙතින් මේ අවුරුද්ද ඔබ සැමට සතුට, සෞභාග්‍යය හා සැනසීම ගෙන දෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸      ...
14/04/2026

🌸 Sayuu Cozy Crumbs වෙතින් මේ අවුරුද්ද ඔබ සැමට සතුට, සෞභාග්‍යය හා සැනසීම ගෙන දෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸

#අවුරුදු

Address

No:534, Colombo Road, Gintota
Galle
80280

Website

Alerts

Be the first to know and let us send you an email when Sayuu Cozy Crumbs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category