Pudding Paradise

Pudding Paradise if you
Believe
in yourself
Anything
is poSSIBlE😊

වාසනාවන්තම, නොවැම්බරයට. පිලිගන්නවාඔයාලා ආදරයෙන්🪄🪄🪄11වෙනි මාසයඔයාගේ ජීවිතේ ආශ්චර්යයන් සිදුවෙනවා... 🙏🙏🌺පිලිගන්න සතුටින්ම...
02/11/2026

වාසනාවන්තම, නොවැම්බරයට. පිලිගන්නවා
ඔයාලා ආදරයෙන්🪄🪄🪄11වෙනි මාසය
ඔයාගේ ජීවිතේ ආශ්චර්යයන් සිදුවෙනවා... 🙏🙏🌺
පිලිගන්න සතුටින්ම.. 🙏🏵️

තෙරුවන් සරණින් සියලු පැතුම් ඉටුවෙනලෙඩ දුක් කරදර පීඩා දුරුවෙනවාසනාවන්ත සුභ දවසක් වේවා!!!ඔබ සැමට... 🙏🙏🏵️
01/11/2026

තෙරුවන් සරණින් සියලු පැතුම් ඉටුවෙන
ලෙඩ දුක් කරදර පීඩා දුරුවෙන
වාසනාවන්ත සුභ දවසක් වේවා!!!
ඔබ සැමට... 🙏🙏🏵️

"කාලයක් එනවා වතුර බිව්වත් වහ වෙනඅන්න ඒ කාලය අමාරුවෙන් අල්ලගෙන හිටියොත්කාලයක් එනවා වතුර පවා පිරිත් පැන් වෙන.."           ...
31/10/2026

"කාලයක් එනවා වතුර බිව්වත් වහ වෙන
අන්න ඒ කාලය අමාරුවෙන් අල්ලගෙන
හිටියොත්
කාලයක් එනවා වතුර පවා පිරිත් පැන් වෙන.."
~🙏🙏🏵️~

"දරුවෝ දන් දෙද්දී සාධුකාර දුන් උත්තමාවී බෝධිසත්වයා ඇතා දළදෙක දන්දීලාවැටිලා හොඬවැල ළමැදේ තියා අඬපු ඇතින්නී...🙏🙏🤍     " වැ...
30/10/2026

"දරුවෝ දන් දෙද්දී සාධුකාර දුන් උත්තමාවී
බෝධිසත්වයා ඇතා දළදෙක දන්දීලා
වැටිලා හොඬවැල ළමැදේ තියා අඬපු ඇතින්නී...🙏🙏🤍
" වැදුනු ඊතලයේ මියගිය සඳකිදුරට
සක් දෙවිඳුගේ දිව්‍ය ඖෂධයෙන් පනගත්තු
සදකිදුරී...🙏🙏🤍
"ආදරය වෙනුවෙන් සතර මහ සාගරාට වඩා අඩපු කුමාරිකාවී...
"බුදු වෙන්න පාරමී පුරන්න උපකාර කල උත්තමාවී... 🙏🙏🏵️🤍

තෙරුවන්සරනින් සැමට යහපත් වේවා!!දුක්ගිනි දුරැවේවා මෙය බලන ඔබේ සිතටසැනසීම සතුට ලැබේවා!!!කරදර බාධක දුරැවේවා!!!දැහැමි ස...
30/10/2026

තෙරුවන්සරනින් සැමට යහපත් වේවා!!
දුක්ගිනි දුරැවේවා මෙය බලන ඔබේ සිතට
සැනසීම සතුට ලැබේවා!!!
කරදර බාධක දුරැවේවා!!!
දැහැමි සිතුවිලි පහල වේවා!!!
පවිත්‍ර සිතක් උදාවේවා!!!🙏🌸

29/10/2026

heee😁

නැති කල නැති අයඇති කල කුමටද...මා ලග මා මිසනවතිනු කවුරුද...තනිවම ආ මමතනියම යනු මිස...මා හා සිටි අයතනියට ඒවිද...          ...
28/10/2026

නැති කල නැති අය
ඇති කල කුමටද...
මා ලග මා මිස
නවතිනු කවුරුද...
තනිවම ආ මම
තනියම යනු මිස...
මා හා සිටි අය
තනියට ඒවිද...
🙏🏵️🤍

පැතූ පැතුම් ඉටු වේවා...සිතේ සතුට රජ වේවා...ලෙඩ දුක් හෙම නොම වේවා...ඔබට සුභ දිනන් වේවා...     ~තෙරුවන්සරණයි!!!🙏🙏🙏🏵️
27/10/2026

පැතූ පැතුම් ඉටු වේවා...
සිතේ සතුට රජ වේවා...
ලෙඩ දුක් හෙම නොම වේවා...
ඔබට සුභ දිනන් වේවා...
~තෙරුවන්සරණයි!!!🙏🙏🙏🏵️

බුදුසරණයි!!🙏🏵️අනන්ත ගුණ බලයෙන් සැවොම ආරක්ෂාකරත්වා... 🙏🙏🙏
26/10/2026

බුදුසරණයි!!🙏🏵️
අනන්ත ගුණ බලයෙන් සැවොම ආරක්ෂා
කරත්වා... 🙏🙏🙏

Address

195 4/A 'sri/Subadrarama Road Etiligoda
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Pudding Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share