Israel Housekeeping

Israel  Housekeeping Keeping your hotel rooms clean, fresh & guest-ready every day.

ඊශ්‍රායල් රැකියා අවස්ථා හිමිකරගත් 204 කට ගුවන් ටිකට් පත් 🇮🇱💖ඊශ්‍රායල් රැකියා රැකියා සදහා තෝරාගත් විගමනික ශ්‍රමිකයන් 204 ...
18/09/2026

ඊශ්‍රායල් රැකියා අවස්ථා හිමිකරගත් 204 කට ගුවන් ටිකට් පත් 🇮🇱💖

ඊශ්‍රායල් රැකියා රැකියා සදහා තෝරාගත් විගමනික ශ්‍රමිකයන් 204 දෙනෙකු සදහා ගුවන් ටිකට් පත් පිරිනැමීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

මෙලෙස ටිකට් පත් හිමි වූයේ හෝටල්, ආපනශාලා, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත යන රැකියා අංශ සදහා තේරීපත් වූ ශ්‍රී ලාංකිකයන් සදහායි. හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සදහා 43 දෙනෙකු, ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියා සදහා 144 දෙනෙකු, කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සදහා 16 දෙනෙකු සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සදහා 01 අයෙකු ඇතුලත්ව 204 දෙනෙකු සදහා රැකියා අවස්ථා හිමි විය.

2026.08.31 වන දින වන විට කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සදහා 800 දෙනෙකුත් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සදහා 20 දෙනෙකුත් ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියා සදහා 97 දෙනෙකු සහ ගෘහ පාලන ක්ෂේත්‍රය සදහා 997 දෙනෙකු ඊශ්‍රායල් රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇත.

මේ වන විට ඊශ්‍රායල් රැකියා සදහා ඊශ්‍රායල් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති මුළු සංඛ්‍යාව 11,607 ක් බව කාර්යංශය පවසයි.

සියලූ දෙනාටම සුභ පැතුම් 🇮🇱✈️💖

18/09/2026

අනේ අදනම් තාම Slow එකේ එන්නෙ Agreement 😥
හැමෝටම එන්න කියලා පාර්ථනා කරන් යමු 🙏💖🇮🇱

16/09/2026

අද Housekeeping Agreement 17ක් වගේ ඇවිත් 🇮🇱✈️💖

16/09/2026

මා ඇතුලුව Ticket මැසේජ් ආපු සහ Agreement ආපු හැමෝටම සුභ පැතුම් ✈️💖🇮🇱

14/09/2026

අද housekeeping අයට final meating මැසේජ් tickets මැසේජ් ඇවිල්ලා.
🇮🇱✈️💖

11/09/2026

කට්ටිය බැන්නා බොරු දාන් එපා කියලා 😥,කමක් නෑ Practical එක පාස් අය comment එකක් දාන් යන් .ජුනි සෙට් එක කෝ 🇮🇱💖

10/09/2026

කොහොමද එයාලා අපේ housekeeping අයට දුන්න welcome එක 🥰

මේ වගේම අපේ අයත් වැඩ කරලා තව කෙනෙක් ලංකාවෙන් ගන්න පාර හදමු අනිවාර්යයෙන් 👌💖🇮🇱

ජයවේවා !

10/09/2026

ජුනි Housekeeping practical වලට සහභාගි වූ සියලු දෙනාට සුභ පනිවිඩයක් ලගදීම 😎 👌

අපේ ඇවුන් ගොඩ යනවනම් එච්චරයි 😍Congratulations all 💖✈️🇮🇱Manufacture Restaurant
09/09/2026

අපේ ඇවුන් ගොඩ යනවනම් එච්චරයි 😍
Congratulations all 💖✈️🇮🇱
Manufacture
Restaurant

09/09/2026

අද හොදම දවසක් නේ 😎 .නිශ්පාදන lottery ඇදලා ,restaurant Agreement ඇවිල්ලා කොල්ලො ගොඩක් සතුටින් නේද ,ඒක තමයි වෙන්න ඕන් 💖✈️🇮🇱

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Israel Housekeeping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share