Neni House

Neni House ඔයාගෙ ආදරනීයන්ට හොදම දේ දෙන්න දැන්ම අපිව සම්බන්ද කරගන්න | Contact us to give the best to your loved ones 🇱🇰
📲 076 3138 753 [ Whatsaap ]

ජපන් ඉන්න දුවගෙන් ලංකාවේ එයාගෙ ආදරණීය අම්මට  🫶💗දැන් ලංකාව පුරාම... ඔයාලා වෙනුවෙන් 😎ඔයාලගෙ ආදරනීයන්ට හොදම දේ හොදම තැනින් ...
02/03/2026

ජපන් ඉන්න දුවගෙන් ලංකාවේ එයාගෙ ආදරණීය අම්මට 🫶💗
දැන් ලංකාව පුරාම... ඔයාලා වෙනුවෙන් 😎

ඔයාලගෙ ආදරනීයන්ට හොදම දේ හොදම තැනින් ගන්න අපිට කතා කරන්න... 🤩

ලංකාවෙ කොහේ උනත් බෙදාහැරීමේ ගාස්තුව 350/= පමනයි
📲 දැන්ම අමතන්න - 076 3138 753
Neni House

හිතේ ගින්දර බඩේ ගින්දර ඔය ඔක්කොම නිවාගමු...ඔයාට පැය භාගයක් ඇතුලත උයන්න පුළුවන් මොනවද? වර්ග කීයක් උයන්න පුළුවන් ද? හදිස්ස...
02/03/2026

හිතේ ගින්දර බඩේ ගින්දර ඔය ඔක්කොම නිවාගමු...

ඔයාට පැය භාගයක් ඇතුලත උයන්න පුළුවන් මොනවද? වර්ග කීයක් උයන්න පුළුවන් ද?

හදිස්සියේ ගෙදරට කවුරුම හරි ආවොත් ඔයා ඉක්මනින්ම හදන මෙනු එක මොකක්ද?

අද අපි ඒ ගැන කතාකරමු..

මට පැය භාගෙන් වර්ග උපරිම හතරක් හදන්න පුළුවන්.

මුලින්ම හාල් එක හෝදලා රයිස්කුකර් එකට තියනවා 😍

අනිවාර්‍යෙන්ම පරිප්පුවක් හදනවා
සැමන් හෝ බිත්තර කරියක්
ලූනූ සලාදයක්
එලවළුවක් තිබ්බොත් හදනවා
පපඩම් / මිරිස් බදිනවා ❤️😍

ඔන්න එහෙනම් ඔයාලගේ මෙනුත් කියාගෙන යන්න

ඒ වගේම ඔයාලට මේ කෑම එකක් ඕනනම් අපිව සම්බන්ද කරගන්න පුලුවන්.
කෑම 1 ක් --- 800/=
කෑම 1 ක් ---750/= ( කෑම 6කට වඩා ගත්තොත් )

අනුරාධපුර අවට ඩිලිවරි කරන අතර ඔයාල කොහෙ හිටියත් උත්සවයකට / ඔයාලගෙ ඕනම සාදයක කෑම ගන්නවනම් ලංකාවෙ ඕනම තැනකට ඩිලිවරි කරන්න Neni House අපි සූදානම් 🙏😋

විශේශ උත්සව අවස්ථා වලට සහ ඔබගේ ආදරණීයන්ගේ සතුටු හිතෙන දවස තවත් රස කරන්න අපිට කතා කරන්න...❤️✨️
📲 076 3138753 ( වට්සප් )
Neni House

මල් කියන්නේ ආදරේ සංකේතයලු...💐❤️ඒ වගේම තොඩු දෙන්නේ උරැමක්කාරයෝ...මල් දෙන්නේ හිමිකාරයෝලු ....🌹❤️ ඉතින් ළමයෝ ආදරේ කියනවාට ව...
02/03/2026

මල් කියන්නේ ආදරේ සංකේතයලු...💐❤️
ඒ වගේම තොඩු දෙන්නේ උරැමක්කාරයෝ...
මල් දෙන්නේ හිමිකාරයෝලු ....🌹❤️

ඉතින් ළමයෝ ආදරේ කියනවාට වඩා ඔයාත් එයාට මලක් දෙන්න...🌹❤️
එයාගේ හිමිකාරයා වෙන්න ....💐💐
ඔයාලගෙ ආදරවන්තයට හෝ ආදරවන්තියට / ආදරනීයන්ට මෙන්න අපෙන් මල් බුකියක් 🌝❤️

දැන් ලංකාව පුරාම... ඔයාලා වෙනුවෙන් 😎

ඔයාලගෙ ආදරනීයන්ට හොදම දේ හොදම තැනින් ගන්න අපිට කතා කරන්න... 🤩

ලංකාවෙ කොහේ උනත් බෙදාහැරීමේ ගාස්තුව 350/= පමනයි
📲 දැන්ම අමතන්න - 076 3138 753
Neni House

මේකනම් පිස්සුවක් 😍ඔයාලගෙ ආදරවන්තයට හෝ ආදරවන්තියට / ආදරනීයන්ට මෙන්න අපෙන් මල් බුකියක් 🌝❤️දැන් ලංකාව පුරාම... ඔයාලා වෙනුවෙ...
01/03/2026

මේකනම් පිස්සුවක් 😍

ඔයාලගෙ ආදරවන්තයට හෝ ආදරවන්තියට / ආදරනීයන්ට මෙන්න අපෙන් මල් බුකියක් 🌝❤️

දැන් ලංකාව පුරාම... ඔයාලා වෙනුවෙන් 😎

ඔයාලගෙ ආදරනීයන්ට හොදම දේ හොදම තැනින් ගන්න අපිට කතා කරන්න... 🤩

ලංකාවෙ කොහේ උනත් බෙදාහැරීමේ ගාස්තුව 350/= පමනයි
📲 දැන්ම අමතන්න - 076 3138 753
Neni House

Address

Anuradhapura Thlawa

50260

Alerts

Be the first to know and let us send you an email when Neni House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Neni House:

  • Want your restaurant to be the top-listed Restaurant?

Share