Cake By Sandu

Cake By Sandu Best And Delicious Cake

ලබන අවුරුද්ද ලබද්දි මගෙ frige එකත් මෙහෙම තිබ්බොත් ඇති 🥺💯  💗
01/01/2026

ලබන අවුරුද්ද ලබද්දි මගෙ frige එකත් මෙහෙම තිබ්බොත් ඇති 🥺💯

💗

01/01/2026


හැමෝටම වෙන්න ඕන කෙසෙද එසේම වේවා…!♥️✨🎉😍
😍

28/12/2025

"හැම කෙල්ලෙක්ගෙම පළවෙනි ආදරේ….💗 ඔව් ඒ තමයි තාත්තගෙ ආදරේ♥️"

ඉතින් ඒ තාත්තා වෙනුවෙන් එයගේ දුව අපිට කියලා හදගත්ත ලස්සනම ලස්සන රස birthday cake ඒක තමයි මේ…🎂💗
ඉතින් ඔයලටත් අපෙන් රසම රස ලස්සන වගෙම පිරිසිදුවට හැදෙන කේක් ගන්න පුලුවන් , ඉක්මනට whatsapp ඒක පැත්තට එන්න…☎️: 0776828512 ゚

🌠⛄🌲🌠❄⛄🌲🌠⛄💗ඔබ සැමටම සුභම සුභ අසිරිමත් නත්තලක් වේවා.💗🌲⛄🌠⛄🌲🌠❄⛄🌲🎅✝️🌠හැමදෙනාටම ජේසු පිහිටයි 🌠✝️🎅
24/12/2025

🌠⛄🌲🌠❄⛄🌲🌠⛄💗ඔබ සැමටම සුභම සුභ අසිරිමත් නත්තලක් වේවා.💗🌲⛄🌠⛄🌲🌠❄⛄🌲

🎅✝️🌠හැමදෙනාටම ජේසු පිහිටයි 🌠✝️🎅

22/12/2025

AMMA_MY_QUEEN_👸🌎

මගේ ආදරණිය අම්මා වෙනුවෙන් මන් අතින් හැදුන රසම රස Birthday_Cake_ඒක…🎂💗🙈 ゚

10/12/2025

Pineapple Gateau Cake..😋🙈
Hy_hy_ලස්සන ළමයිනේ😍💗

ඕන්න ඔයලාට Cake By SanDu අපෙන් රසම රස ලස්සනම ඔයලා කන්න ආසම pineapple Geteau Cake අපෙන් දැන් ගන්න පුලුවන් ඉතින් ඉක්මනට
☎️: 0776828512
මේ නම්බර් ඒකට what’s msg එකක් හෝ කොල් එකක් අරන් ඕඩර් ඒක දගන යන්න….🙈♥️

ආදරේයි….🥰

28/11/2025

අපේ මේ පුංචි රටේ මිනිස්සු හරි අසරණ වෙලා 🥺 ඉක්මනින් මේ වැස්ස අඩු වේලා අපේ මිනිස්සු හැමෝටම සහනයක් ලැබේවා…🙏
සියලු දෙනාටම බුදු සරණින් පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා… 🙏

R E D V E L V E T C A K E 1.5 KgR A T H M A L A N A…💗ඕන්න ළමයි Cake by sandu අපෙන් රසම රස කේක් ජාති ඔයලා කැමති විදිහට හද...
24/11/2025

R E D V E L V E T C A K E

1.5 Kg
R A T H M A L A N A…💗

ඕන්න ළමයි Cake by sandu අපෙන්
රසම රස කේක් ජාති ඔයලා කැමති විදිහට හදගන්න පුලුවන්…😁
පිරිසිදුවට රසට Home made Cake රස රැසකින්….
Cake by Sandu අපෙන්…♥️😍

Chocolate ganache cake 1.5kgHy Hy...💗😁🙈ඔයලත් කැමතිද මේ වගේ චෝකලට් පිරැනු රසම රස කේක් එකක් කන්න එහෙනම් ඉක්මනින් whatsapp...
22/11/2025

Chocolate ganache cake

1.5kg
Hy Hy...💗😁🙈

ඔයලත් කැමතිද මේ වගේ චෝකලට් පිරැනු රසම රස කේක් එකක් කන්න එහෙනම් ඉක්මනින් whatsapp ඒක පැත්තට එන්න

Rathmalana
https://wa.me/message/J23G7HDPFCPEP1

Address

Rathmalana
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cake By Sandu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category