23/09/2026
අපේ තවත් ලස්සන වැඩක්❤️🌹
AMORRA ROYAL CAKE By Sewwandi🎂😍
මේ කේක් Order එක බාර දුන්න Customer උදේ දකිනකල් මේ කේක් එකේ Color එකවත් දැනගෙන හිටියෙනෑ අඩුම Price එකවත් මගෙන් ඇහුවේ නෑ....🙂 කිසිම Design එකකවත් නොදී පුතාගේ නම විතරක් කියලා බාර දුන්න Order එකක් තමයි මේ...❤️
මාව මේ විදියට මේ තරමට විශ්වාස කරනවට මම කොහොම ස්තුතියි කරන්නද?.....🙏
මේ හැම පුංචි Idea එකක්ම මගේ මේ කේක් එක මගේම නිර්මාණයක් 😍💫
හොදම දේ කියන්නේ Customer දැකපු ගමන්ම කේක් එකට හුගාක්ම කැමති වුනා හරිම ලස්සනයි හිතුවට වඩා ඇත්තටම ලස්සනටම තියෙනවා කියලා තමයි කිව්වේ.....😊😊😊
📞 070 736 3103
🖊️ Sewwandi
📍 Colombo/(Salamulla,Kolonnawa)