Don Sherman Institute

Don Sherman Institute A well positioned vocational institute for cookery and hospitality , led by a celebrity chef and team of expert trainers.
(1)

We offer theory and hands-on training to create industry-ready professionals. And open the pathway to excellence in the industry.

🎓 ඔබේ Passion එක Global Career එකක් බවට පත්කර ගන්න.🍳✨🔥 SEPTEMBER INTAKE NOW OPEN🔥Don Sherman Institute හි සැප්තැම්බර් In...
09/09/2026

🎓 ඔබේ Passion එක Global Career එකක් බවට පත්කර ගන්න.🍳✨

🔥 SEPTEMBER INTAKE NOW OPEN🔥

Don Sherman Institute හි සැප්තැම්බර් Intake සඳහා අයදුම් කිරීම් දැන් ඇරඹුණා.

ලොව පුරා පිළිගත් Culinary Arts සහ Hospitality Management ක්ෂේත්‍රයන්ගෙන් ඉහළම ජාත්‍යන්තර සුදුසුකමක් ලබාගෙන, ඔබේ අනාගත වෘත්තීය සිහින සැබෑ කරගැනීමට අදම මුලපුරන්න.

📚 Programs Offered:

✔️ SIT30821 – Certificate III in Commercial Cookery
✔️ SIT40521 – Certificate IV in Kitchen Management
✔️ SIT50422 – Diploma in Hospitality Management
✔️ SIT60322 – Advanced Diploma in Hospitality Management

🌟 Australian Qualifications Framework (AQF), VIITE, සහ TVEC මගින් නිල වශයෙන් අනුමත සහ ලියාපදිංචි කර ඇති පාඨමාලා.

📍 Location: No. 419, Kalapaluwawa Road, Rajagiriya

📞 Contact Us: +94 76 635 5355

👉 September Intake සඳහා සීමිත ආසන ප්‍රමාණයක් පමණයි අදම ලියාපදිංචි වන්න.

👨‍🍳 ONE-DAY FOOD HANDLER’S CERTIFICATE PROGRAM🍽️ එක්දින ආහාර පරිහරණ සහතික පාඨමාලාවLearn from experience. Learn from the ...
03/09/2026

👨‍🍳 ONE-DAY FOOD HANDLER’S CERTIFICATE PROGRAM

🍽️ එක්දින ආහාර පරිහරණ සහතික පාඨමාලාව

Learn from experience. Learn from the best
With over 38 years of experience, Chef Don Sherman brings professional culinary and food-safety expertise to this comprehensive one-day training program.

🔹 Ministry-compliant Food Safety Training
🔹 Food Handling & Hygiene
🔹 Food Temperature Zones
🔹 HACCP
🔹 Cleaning & Sanitization
🔹 Safe Food Storage & Waste Disposal
🔹 Personal & Workplace Food Safety Practices
🔹 Certificate awarded upon completion

🎓 Course Fee: Rs. 9,500/- per person

📞 Bookings: 076 635 5355

අත්දැකීම් සමඟ ඉගෙන ගන්න. හොඳම දැනුම ලබාගන්න.

වසර 38කට අධික වෘත්තීය අත්දැකීම් සහිත Chef Don Sherman විසින් මෙහෙයවනු ලබන මෙම එක්දින ආහාර පරිහරණ සහතික පාඨමාලාව, ආහාර කර්මාන්තයේ නිරත වන ඔබට අත්‍යවශ්‍ය දැනුම හා ප්‍රායෝගික මාර්ගෝපදේශ ලබා දෙයි.

🔹 ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශ අනුකූල පුහුණුව
🔹 ආහාර පරිහරණය සහ සනීපාරක්ෂාව
🔹 ආහාර උෂ්ණත්ව කලාප
🔹 HACCP
🔹 පිරිසිදු කිරීම හා විෂබීජහරණය
🔹 ආහාර ගබඩා කිරීම සහ අපද්‍රව්‍ය බැහැර කිරීම
🔹 පුද්ගලික හා සේවා ස්ථාන ආහාර සුරක්ෂිතතා පිළිවෙත්
🔹 පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් සහතිකයක්

🎓 පාඨමාලා ගාස්තුව: එක් අයෙකුට රු. 9,500/-

📞 ලියාපදිංචිය සඳහා: 076 635 5355

Safe Food Today, Healthy People Tomorrow

අද සුරක්ෂිත ආහාර — හෙට නිරෝගී ජනතාවක්

19/08/2026

Our students are treated to the best industry standards.
Training and assessment are alined with highest Australian standards 🇦🇺🇱🇰

🍜🔥 නොමිලේ ONLINE ASIAN COOKING MASTER CLASS එකක් 🔥🍜ආසියානු ආහාරවල රසවත් රහස්, නවීන තාක්ෂණික ක්‍රම සහ වෘත්තීය Cooking Tip...
19/08/2026

🍜🔥 නොමිලේ ONLINE ASIAN COOKING MASTER CLASS එකක් 🔥🍜

ආසියානු ආහාරවල රසවත් රහස්, නවීන තාක්ෂණික ක්‍රම සහ වෘත්තීය Cooking Tips ඉගෙන ගන්න ඔබට ලැබෙන විශේෂ අවස්ථාවක්! 👨‍🍳✨

🇦🇪 Dubai සිට Chef Rajith සමඟ පැවැත්වෙන මෙම විශේෂ FREE ONLINE MASTER CLASS එකට ඕනෑම අයෙකුට සහභාගී විය හැකියි.

📅 දිනය: අගෝස්තු 22
⏰ වේලාව: පෙ.ව. 11.00
💻 මාධ්‍ය: Online
🎓 සහභාගී වීම: නොමිලේ 👌🙌

👨‍🍳 Chef Rajith
වෘත්තීය අත්දැකීම් සහ ජාත්‍යන්තර culinary exposure සමඟ ඔබ වෙත Asian Cooking පිළිබඳ වටිනා දැනුම රැගෙන එයි.

🔥 ආහාර පිසීමට කැමති ඕනෑම අයෙකුට විවෘතයි

📲 ඔබේ Slot එක අදම වෙන්කරවා ගන්න
📞 076 635 5355

🎓 සංවිධානය:
Don Sherman Institute (DSI)

👉 ඉගෙන ගන්න… උයන්න… ඔබේ Cooking Skills ඉහළ නංවන්න! ❤️👨‍🍳

We are proud to share a new milestone for Victorian International Institute of Technical Education  VIITE as we expand a...
12/08/2026

We are proud to share a new milestone for Victorian International Institute of Technical Education VIITE as we expand access to Australian qualifications through (TNE).
Through our new Memorandum of Agreement with Don Sherman Institute, students in Sri Lanka can now access Commercial Cookery and Hospitality Management programs through an Australian education partnership.
This is another step towards making quality Australian vocational education more accessible globally and creating pathways to the international hospitality industry.
A new chapter for Australian Transnational Education begins in Sri Lanka.

🎉 A Proud Milestone for Don Sherman Institute (DSI)🇱🇰🇦🇺We are honoured to announce that Don Sherman Institute (DSI) has ...
03/08/2026

🎉 A Proud Milestone for Don Sherman Institute (DSI)🇱🇰🇦🇺

We are honoured to announce that Don Sherman Institute (DSI) has been formally recognised as an Authorised Transnational Education (TNE) Delivery Partner of the Victorian International Institute of Technical Education (VIITE), Australia.

This recognition means our students can study in Sri Lanka while receiving training and assessment under the quality assurance and academic oversight of an Australian Registered Training Organisation (RTO), leading to nationally recognised Australian qualifications.

At DSI, we are committed to providing world-class hospitality and culinary education, opening pathways to international careers and higher education opportunities.

🌏 Study in Sri Lanka. Qualify for Australia. Build a Global Career.

📞 Enrolments now open
📱 WhatsApp: 076 635 5355
🌐 www.doninstitute.lk

Don Sherman Institute – Where Sri Lankan talent meets Australian excellence.

🚨 TONIGHT AT 7:00 PM🚨This is your ONLY CHANCE to register for the upcoming intake at Don Sherman Institute!Join our FREE...
29/07/2026

🚨 TONIGHT AT 7:00 PM🚨

This is your ONLY CHANCE to register for the upcoming intake at Don Sherman Institute!

Join our FREE Online Information Session and discover your pathway to Australian qualifications, globally recognised hospitality education, and exciting career opportunities.

📅 Tonight
🕖 7:00 PM (Sri Lanka Time)
💻 Online & FREE

📲 Register now via WhatsApp:
076 635 5355

Don’t miss out—secure your place today! 🇱🇰🇦🇺

Prepare sandwiches and burgers. Practical session for students.
28/07/2026

Prepare sandwiches and burgers. Practical session for students.

📢 By Popular Demand – We’ve Added a 2nd Information SessionMissed our first session ?Here’s your chanceJoin our FREE Onl...
28/07/2026

📢 By Popular Demand – We’ve Added a 2nd Information Session

Missed our first session ?

Here’s your chance

Join our FREE Online Information Session and discover your pathway to Australian hospitality education through internationally recognised qualifications.

📅 Date: 29th July ( Tomorrow)
🕖 Time: 7.00 PM (Sri Lanka Time)
💻 Online & FREE

✅ Australian Qualifications (AQF)
✅ Study in Sri Lanka or Australia
✅ Live Q&A Session

📲 Register now via WhatsApp: 076 635 5355

Limited places available. Register today

📢 ඔබගේ ඉල්ලීම මත – දෙවන තොරතුරු සැසියක්

පළමු සැසිය මග හැරුණාද? දැන් ඔබට තවත් අවස්ථාවක්!

නොමිලේ Online Information Session එකට එක්වී ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය සඳහා ඔබගේ මාර්ගය ආරම්භ කරන්න.

📅 දිනය: ජූලි 29 (හෙට)
🕖 වේලාව: සවස 7.00
💻 Online | නොමිලේ

✅ Australian Qualifications (AQF)
✅ ශ්‍රී ලංකාවේදී හෝ ඔස්ට්‍රේලියාවේදී ඉගෙනීමේ අවස්ථාව
✅ සජීවී ප්‍රශ්න හා පිළිතුරු සැසිය

📲 දැන්ම WhatsApp මගින් ලියාපදිංචි වන්න: 076 635 5355

ආසන සීමිතයි – අදම ලියාපදිංචි වන්න

Address

419 Kalapaluwawa Road Rajagiriya
Colombo
10107

Alerts

Be the first to know and let us send you an email when Don Sherman Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Don Sherman Institute:

Shortcuts

Share