CAKE BY KUMU

CAKE BY KUMU Homemade cake

22/09/2026

උදේ පාන්දරින්ම ලස්සනට පිටත් ගිය ♥️♥️🎂
මං හදපු මුල්ම කේක් රස විදපු ඔයා හැමදාම මාව දිරිමත් කළා
ඔයාට ගොඩාක් ස්තුතියි ❤️‍🩹 නංගි


Dinura Nandula

18/09/2026

දරුවන් ට තාත්තා තමයි වීරයා ලෝකේම සිටින ඉතිං, දරුවන් බිරිද සමග හොර රහසේ ගිය 🎂 කේක් එක තමයි මේ 🍰❤️‍🩹
surprise 🫢😘😘

Rangana Rasitha Jayalath

13/09/2026

මේක හරි ලස්සන ආදර කතාවක ආරම්භයක් 💑💑💑
මේ රෝස කුමාරී හැඩ වැඩ වෙලා ගියේ පළමුවතාවට එයාගේ පෙම්වතාගේ 🥳🥳🥳 ගෙදරට නෑගම් යන්නයි ❤️‍🩹💕 අලුත්ම විදියට යන මේ කේක් එක අලුතෙන් මේ ජීවිතය පටන් ගන්න ඉන්න දෙන්නගෙම 💑👌ජීවිත සාර්ථක වෙන්න කියලා එක සිතින්ම❤️‍🩹 පතනවා
හරිම ආසාවෙන් හරිම ලස්සනට මගේ අතින් නිමවුන රෝස කුමරි 🎂🎂🌹🌹

Chathurika Sandamali Edirisooriya thank you 😘
Harshi Munasinghe adarei 😘

10/09/2026

හැමදේටම ඉන්න යාලුවෝ හරිම අඩුයි 👋🤗 දුක සැප දෙකෙහිම ලගින් ඉන්න අපූරු යාලුවන්ගේන්😎😍 උපන්දින සැමරුම වෙනුවෙන් හරි ලස්සන කේක් 🎂 කතාවක්
අමතක නොවන ඇණවුමක්
🚗🖤 කළු කාර් හොයන්න ගිහින් තමයි මේ කතාව තවත් ලස්සන උනේ
හැමදාමත් මේ යාළුකම් රැකදේවා 💪👌🤩🥰
සුභ උපන්දිනයක් වේවා මල්ලි 💕

Thank you Sanduni Asinsala and all friends ❤️‍🩹❤️‍🩹😘😘

06/09/2026

සුරංගනා ලෝක වල ජීවත්වෙන පුංචි සුරංගනාවියන්ගේ සුරඟන ලෝකය 👸👸
ආදරණීය චූටි දුවට එයාගේ තාත්තා තමයි හරිම ආදරණීය විදිහට මේ ඇනවුම ලබා දුන්නේ 👑👑
ඉතින් චූටි මිනු ඔයාට සුභ උපන්දිනයක් වේවා!
සුරංගනාවියක් වගේ ලස්සනට ජීවිතය දිනන්න ❤️‍🩹

Rangana Rasitha Jayalath thank you

05/09/2026

🥱🔫🔫

04/09/2026

King 👑👑
Chathurika Sandamali Edirisooriya හරිම ආසාවෙන් හදන්න දුන්න, ඒ වගේ ම මට නිල් පාටින් ඕනි කියල විතරයි කිව්වේ 🫂💙
ඉතිං එයා ගේ පාට මගේ කැමැත්තට හැඩ කලා 😘
ආදරණීය සිහිවටන සමග සැමදා සතුටින් දෙන්නාම ඉන්න 😊 💪 🥰

03/09/2026

පාට පාට ලෝකයේ මගේ සතුට 🥰🥰🥰🥰
අගෝස්තුවේ ආදරණීය ඇනවුම් ❤️😘😘
මගේ මහන්සිය මට මහන්සියක් නොවන තැන ✅
ආදරණීයන් හමුවන තැන 🫂🫂
සිත නිවන භාවනාව 🎂🎂
ඉතින් මේ ඇනවුම් ❤️❤️💐 කියන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි දයාබර අස්වැසිල්ලක් 💯👍
මේ නිකම් ම නිකම් පින්තූර නෙවෙයි කාගේ හෝ ආදරණීය සැමරුමක් මතකයන් 💓
ආදරෙයි ❤️ ස්තුතියි ❤️‍🩹🫂 හැමෝටම ❤️🥰
Dinura Nandula DGym Satharasinghe

31/08/2026
30/08/2026

Harshi Munasinghe නංගි ඔන්න 🥰 කේක් එක මං ඔයාගේ නෑනට ඔයා ආස විදියට ලැබෙන්න සැලසුවා 💓💓
මල් 🌻 සමනල්ලු 🦋 දාලා ඔයාගෙ ආදරෙත් එකක්ම එයාට යැව්වා 🎁🎉🎉🎂 නෑනලා දෙන්න ආදරෙන් ඉන්න මට එතකොට මට කේක් ඇනවුම් ගොඩක් එයි 🫣🫣😘😘
Munasinhe නංගි ස්තුතියි ඔයාට ❤️ 🥰

Address

370/1 Batakettara Piliyandala
Colombo
10300

Website

Alerts

Be the first to know and let us send you an email when CAKE BY KUMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category