Danara Food

Danara Food ඔබ ආසම කෑම අපෙන් ඔබේ නිවසටම
(2)

29/10/2026
29/10/2026

සුභ උදෑසනක් වේවා යාළුවනේ
🙏🙏
Danara food

27/10/2026

❣️❣️ Pudding lovers ❣️❣️

Danara Food අපේ caramel pudding flavors 3 ක් තියෙනවා ❣️Caramel pudding ❣️Chocolate caramel pudding ❣️Coffee caramel pudd...
27/10/2026

Danara Food අපේ caramel pudding flavors 3 ක් තියෙනවා

❣️Caramel pudding
❣️Chocolate caramel pudding
❣️Coffee caramel pudding

🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮🍮

💯💯 ගෙදර හදන අතුරැපස

රසකාරක, වර්ණක, කල් තියා ගන්න ද්‍රව්‍ය කිසිවක් නැත ❌❌❌

ඔබේ ඕනැම උත්සව අවස්ථාවකට ගැලපෙන අයුරින් හදලා දෙන්න අපි සුදානම් 👌👌

Danara food
Rajagiriya
0706300053

ඉතින් කොහොමද යාළුවනේ 🫶🫶🫶🫶Nuwan සර්ගේ ඉල්ලිමකට රස වුනු          🔴 කැරමල් පුඩින්                                          ...
27/10/2026

ඉතින් කොහොමද යාළුවනේ 🫶🫶🫶🫶

Nuwan සර්ගේ ඉල්ලිමකට රස වුනු

🔴 කැරමල් පුඩින්
ඇනවුම෴෴෴

අප කෙරේ තැබු විශ්වාසයට ගොඩක් ස්තුතියි……

ඔබේ අතුරැපස අවශ්‍යතාවය අපට කියන්න 🤲🤲

පිරිසිදුවට, පිළිවෙලට ඔබේ අතටම 👌👌

සාදාරණ මිල ගනන් 👏👏

මේ හැමදේම එකම තැනකින් 👇👇👇

Danara Food

රාජගිරිය
0️⃣7️⃣0️⃣6️⃣3️⃣0️⃣0️⃣0️⃣5️⃣3️⃣

වාසනාවන්ත ලස්සන දවසක් වේවා !!!!!
27/10/2026

වාසනාවන්ත ලස්සන දවසක් වේවා !!!!!

පිස්සුවෙන් වගේ හැමෝම හොයන්නේ මේවද?? 🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀Ashan සර්ට තැගි දීම සදහා අප වෙත ලබා දුන්             💎 කැරමල් පුඩින්  ...
22/10/2026

පිස්සුවෙන් වගේ හැමෝම හොයන්නේ මේවද?? 🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀

Ashan සර්ට තැගි දීම සදහා අප වෙත ලබා දුන්

💎 කැරමල් පුඩින්
ඇනවුම෴෴෴

අප කෙරේ තැබු විශ්වාසයට ගොඩක් ස්තුතියි…….

සංග්‍රහයට, තැගි දෙන්න කියාපු සාස්තරේ තමා මේ 😍😍😍

අපේ අතුරැපස වල රසකාරක නැ ❌
කල්තියා ගන්න ද්‍රව්‍ය නැ ❌

💯💯 Home made

ලොකු පොඩි කාටත් බය නැතුව කන්න පුළුවන් එකම තැන 👇👇👇

Danara food
Rajagiriya
0706300053

ගලාගෙන යද්දි හමු වෙන සැඩපහරවල් මැඩ ගෙන ඉදිරියට යන එක තමා ජිවිතේ කියන්නේ 😊😊සුභ උදෑසනක් වේවා !!!!Danara Food
22/10/2026

ගලාගෙන යද්දි හමු වෙන සැඩපහරවල් මැඩ ගෙන ඉදිරියට යන එක තමා ජිවිතේ කියන්නේ 😊😊

සුභ උදෑසනක් වේවා !!!!

Danara Food

Address

70/27f, 4th Lane, Moragasmulla, Rajagiriya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Danara Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby restaurants