AMRN Home Food

AMRN Home Food ප්‍රණීත ආහාර වේලක් සෞඛ්‍ය සම්පන්නව

මචං රත්තරන් මාලයක් උඹවවටිනා මිනිහෙක් කරන්නේ නැහැ.පට්ට ගණන් ඇඳුමක්, හෙන ලොකු තනතුරක්, බැංකු ගිණුමේ තියෙන ඉලක්කම් ගණනක්,ඒ ...
09/09/2026

මචං රත්තරන් මාලයක් උඹව
වටිනා මිනිහෙක් කරන්නේ නැහැ.

පට්ට ගණන් ඇඳුමක්, හෙන ලොකු තනතුරක්, බැංකු ගිණුමේ තියෙන ඉලක්කම් ගණනක්,
ඒ කිසිවකින් උඹේ සැබෑ වටිනාකම මනින්නේ නැහැ.

උඹගේ වටිනාම ආභරණය , උඹගේ මනුස්සකමයි.

මොකද

තමන්ට කිසි දෙයක් නොලැබෙන බව දැන දැනත් තවත් කෙනෙකුට උදව් කරන හිතක් තිබීමත්,

තමන්ට බලය තියෙන වෙලාවක තමන්ට වඩා දුර්වල කෙනෙකුට අත නොඉස්සීමත්,

කෙනෙක් වැටුණු වෙලාවක ඒ මත නැගී සිටිනවා වෙනුවට අත දී නැගිටවීමත්,

කිසිවෙකු නොදකින තැනකදී පවා වැරැද්දක් නොකර සිටීමට හැකි හෘදය සාක්ෂියත්

ඒ තමයි මචං මනුස්සකම.

මනුස්සකම කියන්නේ අපි ලෝකයට පෙන්වන මුහුණ නොවෙයි. කවුරුත් නොදකින මොහොතක අපි කරන තේරීමයි.

ඒ නිසා ජීවිතය අවසානයේ මිනිස්සු උඹ ගැන කියන දේට වඩා, උඹ නිසා තවත් මිනිසෙකුගේ ජීවිතය ටිකක් හෝ ලස්සන වූවාද කියන එකයි උඹේ සැබෑ වටිනාකම.

මනුස්සකම පැළඳගත් මිනිහෙකුට වෙනත් ආභරණ අවශ්‍ය නැහැ.

ඒ නිසා උඹ මනුස්සයෙක් වෙයන්. මමත් මේ වෙන්න ට්‍රයි කරන ගමන්. සුබෝදෑසනක් මචං

#නුනිඅ
AMRN Home Food

බඩ පිරෙන්න හිත පිරෙන්න කන අයට අපි ගේනවා හෙට (10) දවල්ට 📌️ සුදු බත් ( කීරි සම්බා)📌️ චිකන් 📌️ ඇඹරැල්ලා වෑංජනය📌️ කැරට් තෙම්...
09/09/2026

බඩ පිරෙන්න හිත පිරෙන්න කන අයට අපි ගේනවා හෙට (10) දවල්ට

📌️ සුදු බත් ( කීරි සම්බා)
📌️ චිකන්
📌️ ඇඹරැල්ලා වෑංජනය
📌️ කැරට් තෙම්පරාදුව
📌️ පරිප්පු කිරට
📌️ ගර්කින් සලාදය

🏡🍴 ගෙදර රසයට හදන රසවත් දහවල් කෑම පාර්සලයක්! ❤️

💰✨ එකක් රු. 590/- පමණයි!

📲📞 ඇණවුම් කිරීමට WhatsApp:
076 738 3378

🚨❤️ සීමිත ප්‍රමාණයක් පමණයි — වේලාසනින් ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!

📲💚 අපගේ page එක Follow කරන්න 👇
👉 https://www.facebook.com/share/1CBd5WjruM/

💚📲 අපගේ WhatsApp Channel එකත් Follow කරන්න 👇
👉 https://whatsapp.com/channel/0029VbDhFaU60eBYkxR1uv3A

🏡❤️ AMRN Home Foods
✨ ගෙදර රසය… ආදරයෙන් ඔබ වෙත! 🍃❤️

#ගෙදරකෑම #දහවල්ආහාර

අද නොකළ දෙය, හෙට කිරීමට ලැබේ යැයි ජීවිතය අපිට පොරොන්දු වී නැහැඅතීතය, අපිව අභිබවා ගිහින්,අනාගතය තාම ඇවිල්ලා නෑ.අපට සැබෑවට...
08/09/2026

අද නොකළ දෙය, හෙට කිරීමට ලැබේ යැයි ජීවිතය අපිට පොරොන්දු වී නැහැ

අතීතය, අපිව අභිබවා ගිහින්,
අනාගතය තාම ඇවිල්ලා නෑ.

අපට සැබෑවටම අයිති මේ මොහොත විතරයි.

ඒ නිසා
පරක්කු නොවී සිහියෙන් ජීවත් වෙමු.හොඳ දෙයක් කරන්න හිතපු වෙලාවෙම ඒක පටන් ගමු.

ඇයි කියලා කිව්වොත්
ජීවිතයේ වටිනාම අවස්ථාව
බොහෝ විට “දැන්”

#නුනිඅ
AMRN Home Food

එල්තිනෝ රස්නෙට ගැලපෙන්න දයියා මෙනුවක් දෙන්නද හෙට (09)📌️ සුදු බත්📌️ නයි මිරිස් දාපු කට්ට කරවල බැදුම📌️ සාරණ දාපු පරිප්පු ක...
08/09/2026

එල්තිනෝ රස්නෙට ගැලපෙන්න දයියා මෙනුවක් දෙන්නද හෙට (09)

📌️ සුදු බත්
📌️ නයි මිරිස් දාපු කට්ට කරවල බැදුම
📌️ සාරණ දාපු පරිප්පු කිරට
📌️ බණ්ඩක්කා සම්බෝලය
📌️ බාගෙට බැදපු බිත්තරය
📌️ අන්නාසි පෙත්තක්

🏡🍴 ගෙදර රසයට හදන රසවත් දහවල් කෑම පාර්සලයක්! ❤️

💰✨ එකක් රු. 590/- පමණයි!

📲📞 ඇණවුම් කිරීමට WhatsApp:
076 738 3378

🚨❤️ සීමිත ප්‍රමාණයක් පමණයි — වේලාසනින් ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!

📲💚 අපගේ page එක Follow කරන්න 👇
👉 https://www.facebook.com/share/1CBd5WjruM/

💚📲 අපගේ WhatsApp Channel එකත් Follow කරන්න 👇
👉 https://whatsapp.com/channel/0029VbDhFaU60eBYkxR1uv3A

🏡❤️ AMRN Home Foods
✨ ගෙදර රසය… ආදරයෙන් ඔබ වෙත! 🍃❤️

#ගෙදරකෑම #දහවල්ආහාර

බෝට්ටුවක්වත් නැති මිනිසෙකුට මුහුද ජයගන්න පුළුවන්ද? ඉන්දියාවේ රාමේෂ්වරම් වල කුඩා ධීවර ගමක තරුණයෙක් සිටියා.ඔහුට මුහුදු යන්...
08/09/2026

බෝට්ටුවක්වත් නැති මිනිසෙකුට මුහුද ජයගන්න පුළුවන්ද?

ඉන්දියාවේ රාමේෂ්වරම් වල කුඩා ධීවර ගමක තරුණයෙක් සිටියා.

ඔහුට මුහුදු යන්න බෝට්ටුවක් තිබුණේ නැහැ.
මාළු අල්ලන්න දැලක්වත් තිබුණේ නැහැ.

ඒත් ඔහුට තිබුණේ එක දෙයක් විතරයි.

“මට මේ තත්ත්වයෙන් ඉහළට යන්න පුළුවන්” කියන විශ්වාසය.

මුලින් ඔහු වෙනත් අයගේ බෝට්ටුවල වැඩ කළා.
උදේට මුහුදේ. රෑට මාළු වෙළඳපොළේ.

ලැබුණු සල්ලි වියදම් නොකර ටිකෙන් ටික ඉතිරි කළා.

ඉස්සෙල්ලාම දැලක් ගත්තා.
ඊළඟට කුඩා බෝට්ටුවක් ගත්තා.

ඉන්පසු තවත් බෝට්ටුවක්.

අවසානයේ ඔහු මාළු අල්ලන මිනිසෙකු පමණක් නොව, මාළු මිලදී ගෙන විශාල වෙළඳපොළකට අලෙවි කරන ව්‍යාපාරිකයෙකු බවට පත්වුණා.

එදා ඔහුට බෝට්ටුවක් තිබුණේ නැහැ.අද ඔහුට බෝට්ටු ගණනාවක් තියෙනවා.

මේ වෙනස වුණේ බෝට්ටුවෙන් නෙවෙයි.
ඔහුගේ සිතුවිල්ලේ.

ජීවිතයේ ඔබට අද නැති දේ ගැන දුක් වෙන්න එපා.

අද තියෙන පොඩි දේකින් පටන් ගන්න.
පොඩියට උපයන්න.
පොඩියට ඉතිරි කරන්න.
පොඩියට වර්ධනය වෙන්න.

මොකද

ලොකු ව්‍යාපාර හැම එකක්ම පටන් ගන්නේ
ලොකු සම්පත් වලින් නෙවෙයි
ලොකු හිතකින්.

ඔබට බෝට්ටුවක් නැති එක ප්‍රශ්නයක් නෙවෙයි.
ඔබ මුහුදට බහින්න බයයි නම් ඒකයි ප්‍රශ්නය.
AMRN Home Food

Noodles Party දාන අයට AMRN Home Food අපි හදන ඇණවුම් සූදානම් වෙන ගමන්💪💪💪💪
07/09/2026

Noodles Party දාන අයට AMRN Home Food අපි හදන ඇණවුම් සූදානම් වෙන ගමන්
💪💪💪💪

ගෑස් අඩු උනානේ. ඔන්න AMRN Home Food   අපිත් ඒ වාසිය පාරිභෝගික ඔබට ලබාදුන්නා💪💪💪💪හෙට  08 දහවල් ආහාර මෙනුව 😋❤️ රසට… ගුණට… ක...
07/09/2026

ගෑස් අඩු උනානේ. ඔන්න AMRN Home Food අපිත් ඒ වාසිය පාරිභෝගික ඔබට ලබාදුන්නා
💪💪💪💪
හෙට 08 දහවල් ආහාර මෙනුව

😋❤️ රසට… ගුණට… කන්න ආස අයට! ❤️😋
📌️ සුදු බත්
📌️ චිකන් හෝ මාලු
📌️ අල කිරි හොදි
📌️ කෙසෙල් මුව තෙලට
📌️ කතුරු මුරුංගා මැල්ලුම
📌️ කැට සලාදය

🏡🍴 ගෙදර රසයට හදන රසවත් දහවල් කෑම පාර්සලයක්! ❤️

💰✨ එකක් රු. 590/- පමණයි!

📲📞 ඇණවුම් කිරීමට WhatsApp:
076 738 3378

🚨❤️ සීමිත ප්‍රමාණයක් පමණයි — වේලාසනින් ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!

📲💚 අපගේ page එක Follow කරන්න 👇
👉 https://www.facebook.com/share/1CBd5WjruM/

💚📲 අපගේ WhatsApp Channel එකත් Follow කරන්න 👇
👉 https://whatsapp.com/channel/0029VbDhFaU60eBYkxR1uv3A

🏡❤️ AMRN Home Foods
✨ ගෙදර රසය… ආදරයෙන් ඔබ වෙත! 🍃❤️

#ගෙදරකෑම #දහවල්ආහාර

ඉතා හදිසියි👇👇👇
07/09/2026

ඉතා හදිසියි
👇👇👇

අද රාත්‍රියට අපෙන් ඔබට( හවස 4.00ට කලින් කියන්ඩ ඕන ඈ )AMRN Home Food
07/09/2026

අද රාත්‍රියට අපෙන් ඔබට
( හවස 4.00ට කලින් කියන්ඩ ඕන ඈ )
AMRN Home Food

ඇමසන් වනාන්තරය තවමත් අඳුරේ උනත් Yawanawá දඩයම්කරුවන් ඉරට කලින් ඇහැරෙනවා. ඔවුන් දන්නේ නැහැ අද ඔවුන්ට දඩයමක් ලැබේද කියලා.න...
07/09/2026

ඇමසන් වනාන්තරය තවමත් අඳුරේ උනත් Yawanawá දඩයම්කරුවන් ඉරට කලින් ඇහැරෙනවා. ඔවුන් දන්නේ නැහැ අද ඔවුන්ට දඩයමක් ලැබේද කියලා.නමුත් ඔවුන් එක දෙයක් දන්නවා…

කැලයට නොගියොත් කිසිවක් ලැබෙන්නේ නැහැ.ඒ නිසා ඔවුන් බලාගෙන ඉන්නේ වාසනාව එනතුරු නොවෙයි.
ඔවුන් වනාන්තරයට ඇතුළු වෙනවා. ඒ අරමුණ සොයාගෙන.

අපේ ජීවිතත් එහෙමයි.

ඔබේ අරමුණ ඉටු වෙන දවස ගැන ඔබට සහතිකයක් නැති වෙන්න පුළුවන්.

නමුත් අද උදෑසන ඔබ නැගිටලා එක පියවරක්වත් ඉදිරියට නොගත්තොත්,
ඔබේ අරමුණ ඔබව සොයාගෙන එන්නේ නැහැ.

වාසනාව එනතුරු බලා නොසිටින්න.අරමුණ වෙනුවෙන් ගමන පටන් ගන්න.

අද උදෑසනම…
ඔබේ “අරමුණ නැමැති දඩයම” පටන් ගන්න.

#නුනිඅ
AMRN Home Food

Address

Sri Maha Vihara Road
Colombo
10350

Website

Alerts

Be the first to know and let us send you an email when AMRN Home Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share