SanRu Cakes

SanRu Cakes Professional Cake Decorator ,
High Diploma Holder in Cake Baking and Decorating ( NVQ Lavel - 4 - RPL )

Owner at cake by SanRu cake 💙💙

Order No.931🦋 SanRu Cakes Thank you for loving order ❤️2026.10.18|| 𝐖𝐞 𝐦𝐚𝐤𝐞 𝐲𝐨𝐮𝐫 𝐨𝐜𝐚𝐬𝐢𝐨𝐧 𝐬𝐰𝐞𝐞𝐭𝐞𝐫 𝐭𝐡𝐚𝐧 𝐞𝐯𝐞𝐫 ! || 💁       ...
18/10/2026

Order No.931🦋
SanRu Cakes
Thank you for loving order ❤️
2026.10.18
|| 𝐖𝐞 𝐦𝐚𝐤𝐞 𝐲𝐨𝐮𝐫 𝐨𝐜𝐚𝐬𝐢𝐨𝐧 𝐬𝐰𝐞𝐞𝐭𝐞𝐫 𝐭𝐡𝐚𝐧 𝐞𝐯𝐞𝐫 ! || 💁

🥀 😍 SanRu Cakes 😍🥀




|| 𝑪𝒂𝒍𝒍 𝒖𝒔 𝒐𝒓 𝒋𝒐𝒊𝒏 𝒘𝒊𝒕𝒉 𝒖𝒔 𝒐𝒏 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 ☎📱
📞📞📞076 066 6010
|| 𝑫𝒊𝒓𝒓𝒆𝒄𝒕 𝒎𝒂𝒔𝒔𝒂𝒈𝒆 𝒗𝒊𝒂
💌 𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑
💌 𝑭𝒃 𝒎𝒂𝒔𝒔𝒂𝒏𝒈𝒆𝒓

|| 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝒖𝒔 𝒐𝒏 ,
📤 𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐K

|| ආදරණීයන්ගේ සැමරුම්වල මිහිරිම අවස්ථා සදහා SanRu Cakes 🎉🎉🎉🎉
♥️♥️

1kg Cake එකට 5000ක් ගන්නවද? 🤓ඊයේ ආපු Customer කෙනෙක්....Customer: 1kg cake එකක් හදන්න එච්චර ගන්නවද?මම: එහෙනම් ඔයාගේ ගාන ...
18/10/2026

1kg Cake එකට 5000ක් ගන්නවද? 🤓

ඊයේ ආපු Customer කෙනෙක්....

Customer: 1kg cake එකක් හදන්න එච්චර ගන්නවද?
මම: එහෙනම් ඔයාගේ ගාන කීයද? 😌
Customer: වැඩිම උනොත් 2500ක්
මම: අපරාදේ මට 5000ක් දෙන එකේ ඒ cake එක ඔයාටම හදාගන්න පුළුවන් නේ!

Customer: ඒත් මං design දන්නේ නෑනේ
මම: හරි 2000ක් දෙන්න, මං උගන්නන්නම්. ඔයාට 3000ක් ඉතුරුයි, ඊළඟ පාර තනියම හදාගන්න පුළුවන්
Customer: ම්... ඒක නම් හොඳ අදහස

මම: ඒත් ඊට කලින් tools, tray, butter, eggs, sugar, flour, vanilla, fresh milk, colouring, cutters, silicon molds ලෑස්ති කරගන්න ඕන

Customer: ඇ... මං කොහොමද හදිස්සියේ ඕවා හොයන්නේ?

මම: හරි මට තව 1000ක් දෙන්න, මගේ tools ටික දෙන්නම්
Customer: හරි ඒක හොඳයි

මම: සඳුදා උදේ එන්න, මං Free
Customer: අපෝ සඳුදා වැඩට යන්න එපැයි, ඉරිදා විතරයි පුළුවන්
මම: අනිත් දවස් වල වැඩ

Customer: එහෙනම් මට මේකටම නිවාඩුවක් දාන්න වෙනවා

මම: අනික current bill, water, මහන්සිය, cleaner එහෙමත් තියෙනවා 😁

Customer: මොකක්? ඒ මොනවද?

අන්තිමට Customer:
"ආපෝ මේ පොඩි වැඩේට මගේ කාලයයි සල්ලි දෙකම නාස්ති කරගන්න එපැයි... මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාම කරලා දෙන්න. මම කරගන්න ගියා නම් වෙන්නෙ නෑ... 5000ක් දීලා ඔයාටම කියලා කරගන්න එක ලේසියි" 😌🥺

ඔයාලා cake එකකට මුදල් ගෙවන්නේ නිකන්ම cake එකට විතරක් නෙවෙයි!

ගෙවන්නේ,

✔️ දැනුමට
✔️ අත්දැකීම් වලට
✔️ මහන්සි වෙලා ඉගෙන ගත්ත දේවල් වලට
✔️ කැප කරන වෙලාවට
✔️ ලබා දෙන සේවයට
✔️ පාවිච්චි කරන උපකරණ වලට
✔️ අදාල දවසට අදාල වෙලාවට වැඩේ කරලා දෙන එකට
✔️ කාර්යක්ෂමතාවයට, කැපවීමට, වගකීමට

ඒ නිසා කාටවත් බෑ cake designer කෙනෙක් කරන සේවාව දිහා නිකන් බලලා ගාන අඩුයි වැඩියි කියලා තීරණය කරන්න!

Respect Your Baker! 🙏💖

Happy customer
17/10/2026

Happy customer

Order No.930🦋 SanRu Cakes Thank you for loving order ❤️2026.10.16|| 𝐖𝐞 𝐦𝐚𝐤𝐞 𝐲𝐨𝐮𝐫 𝐨𝐜𝐚𝐬𝐢𝐨𝐧 𝐬𝐰𝐞𝐞𝐭𝐞𝐫 𝐭𝐡𝐚𝐧 𝐞𝐯𝐞𝐫 ! || 💁       ...
17/10/2026

Order No.930🦋
SanRu Cakes
Thank you for loving order ❤️
2026.10.16
|| 𝐖𝐞 𝐦𝐚𝐤𝐞 𝐲𝐨𝐮𝐫 𝐨𝐜𝐚𝐬𝐢𝐨𝐧 𝐬𝐰𝐞𝐞𝐭𝐞𝐫 𝐭𝐡𝐚𝐧 𝐞𝐯𝐞𝐫 ! || 💁

🥀 😍 SanRu Cakes 😍🥀




|| 𝑪𝒂𝒍𝒍 𝒖𝒔 𝒐𝒓 𝒋𝒐𝒊𝒏 𝒘𝒊𝒕𝒉 𝒖𝒔 𝒐𝒏 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 ☎📱
📞📞📞076 066 6010
|| 𝑫𝒊𝒓𝒓𝒆𝒄𝒕 𝒎𝒂𝒔𝒔𝒂𝒈𝒆 𝒗𝒊𝒂
💌 𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑
💌 𝑭𝒃 𝒎𝒂𝒔𝒔𝒂𝒏𝒈𝒆𝒓

|| 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝒖𝒔 𝒐𝒏 ,
📤 𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐K

|| ආදරණීයන්ගේ සැමරුම්වල මිහිරිම අවස්ථා සදහා SanRu Cakes 🎉🎉🎉🎉
♥️♥️

17/10/2026
Order No.929🦋 SanRu Cakes Thank you for loving order ❤️2026.10.11|| 𝐖𝐞 𝐦𝐚𝐤𝐞 𝐲𝐨𝐮𝐫 𝐨𝐜𝐚𝐬𝐢𝐨𝐧 𝐬𝐰𝐞𝐞𝐭𝐞𝐫 𝐭𝐡𝐚𝐧 𝐞𝐯𝐞𝐫 ! || 💁       ...
11/10/2026

Order No.929🦋
SanRu Cakes
Thank you for loving order ❤️
2026.10.11
|| 𝐖𝐞 𝐦𝐚𝐤𝐞 𝐲𝐨𝐮𝐫 𝐨𝐜𝐚𝐬𝐢𝐨𝐧 𝐬𝐰𝐞𝐞𝐭𝐞𝐫 𝐭𝐡𝐚𝐧 𝐞𝐯𝐞𝐫 ! || 💁

🥀 😍 SanRu Cakes 😍🥀




|| 𝑪𝒂𝒍𝒍 𝒖𝒔 𝒐𝒓 𝒋𝒐𝒊𝒏 𝒘𝒊𝒕𝒉 𝒖𝒔 𝒐𝒏 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 ☎📱
📞📞📞076 066 6010
|| 𝑫𝒊𝒓𝒓𝒆𝒄𝒕 𝒎𝒂𝒔𝒔𝒂𝒈𝒆 𝒗𝒊𝒂
💌 𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑
💌 𝑭𝒃 𝒎𝒂𝒔𝒔𝒂𝒏𝒈𝒆𝒓

|| 𝑭𝒐𝒍𝒍𝒐𝒘 𝒖𝒔 𝒐𝒏 ,
📤 𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐K

|| ආදරණීයන්ගේ සැමරුම්වල මිහිරිම අවස්ථා සදහා SanRu Cakes 🎉🎉🎉🎉
♥️♥️

Address

436/3B Himbutana Lane Angoda
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SanRu Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share