07/07/2026
"සැබෑ ආදරය යනු ප්‍රමාණයෙන් හෝ දුරකින් මැනිය හැකි දෙයක් නොවේ,එය තමන් ආදරය කරන කෙනාගේ සතුට වෙනුවෙන් දක්වන කැපවීමකි.❤️😍
Boyfriend ගේ birthday එක වර්ණවත් කිරීමට, කිලෝමීටර ගණනක් දුර ගෙවා කුලියාපිටියටම මේ කේක් එක ඉතා සෙනෙහසින් සහ පරිස්සමින් gfරැගෙන ගියේ හරිම ආදරේනි..💖✨
ඔබේ ජීවිතයේ සුන්දරම මොහොතක් අපගේ නිර්මාණයකින් හැඩගන්වන්නට ඔබ තැබූ විශ්වාසයට ස්තූතියි. මෙය 'Cake By ASY' වෙතින් නිර්මාණය වූ තවත් විශේෂිත කේක් ඇණවුමකි. 🎂🎁 Rukshi Dulanga