Lakmi Grand

Call

Lakmi Grand Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakmi Grand, Chilaw Road Bingiriya, Bingiriya.

12/07/2026
🍲 සුප් බොමු...! දැන් දිනපතා සවස 🥣 රසම රස Chicken Soup එකක් බොන්න ඔයත් අදම එන්න Lakmi Grand එකට.උණුසුම් රසය, නැවුම් අමුද්...
05/07/2026

🍲 සුප් බොමු...! දැන් දිනපතා සවස
🥣 රසම රස Chicken Soup එකක් බොන්න ඔයත් අදම එන්න Lakmi Grand එකට.
උණුසුම් රසය, නැවුම් අමුද්‍රව්‍ය සහ සුවඳ පිරුණු හැම උගුරකම ඔබට ලැබෙන්නේ වෙනස්ම අත්දැකීමක්!
📍 Lakmi Grand – Bingiriya ඔබේ රසවත් මොහොත අපි සමඟ බෙදාගන්න!

14/06/2026

සුන්දර සති අන්තයේ ගෙදර හැමෝම එක්ක කමු බිරියානී නාසිගුරාන් කොත්තු රයිස් ඔයා කැමතිම රසයකින් ඔයත් එන්න lakmi grand එකට රසම රස කෑම එකක් කාලා යන්න

13/06/2026

🌧️ වැහි සීතලේ වයිෆ්ට උයන්නත් කම්මැලි ඇති නේද? 🍽️
අද රෑ කෑම හදන මහන්සිය නැතුව, රසම රස කෑම ටික Lakmi Grand එකෙන් අරන් යමු! 😋
🍛 බිරියානී
🍚 රයිස්
🥘 නාසිගුරාන්
🍲 කොත්තු
වර්ග ගොඩක් සමඟ රස රැසක් ඔබ වෙනුවෙන්! ❤️
📍 Lakmi Grand – Bingiriya
🏫 ජාතික පාසල ඉදිරිපිට
📞 076 144 5033
අදම ඇණවුම් කරන්න – පවුලම එකතු වෙලා රස විඳින්න!

07/06/2026

සුන්දර සති අන්තයේ ගෙදර හැමෝම එක්ක කමු බිරියානී එකක් ඔයත් එන්න lakmi grand එකට රසම රස බිරියානී එකක් කාලා යන්න

තෙල් මිල වැඩි උනාට බිරියානී මිල වැඩිවුනේ නෑ ගයිස් ඔයත් එන්න බිංගිරිය Lakmi Grand  එකට රසම රස බිරියානී එකක් කාලා යන්න චික...
22/03/2026

තෙල් මිල වැඩි උනාට බිරියානී මිල වැඩිවුනේ නෑ ගයිස් ඔයත් එන්න බිංගිරිය Lakmi Grand එකට රසම රස බිරියානී එකක් කාලා යන්න
චිකන් ඩෙවල් එකක් බිත්තරයක් සොසේජස් ග්‍රේවි රයිතා සැලඩ් එක්ක පොට් එකේ 700/= විතරමයි කාලා යනවනම් 650/= විතරමයි ගයිස්

#මැටි_බඳුනක #බිරියානිකමු
#පොට්_බිරියානි #බිරියානිකඩේ ිරියානි #බිරියානි

නිවාඩු දවසේ සුන්දර සෙනසුරාදා   #මැටි_බඳුනක නියම  #බිරියානි රහ බලන්න...🔥🔥🔥🔥🔥 ගෙදර හැමෝමත් එක්ක වෙනස් රසයක් අත්විදින්නමේක ...
21/03/2026

නිවාඩු දවසේ සුන්දර සෙනසුරාදා #මැටි_බඳුනක නියම #බිරියානි රහ බලන්න...🔥🔥🔥🔥🔥 ගෙදර හැමෝමත් එක්ක වෙනස් රසයක් අත්විදින්න

මේක නම් කන්නම ඕනී #බිරියානි එකක්! ගයිස් 🥘😋 රුපියල් 700/=කට එක්කෙනෙකුට බඩ පැලෙන්නම කන්න 😮😮😮

බිංගිරිය Lakmi Grand එකෙන් පමණක්ම ලැබෙන මේ සුවිශේෂී රසය 😋😋

උණු උණුවෙන්ම, රස පදමට පිළියෙළ කළ අපේ #පොට්_බිරියානි එකේ අමතක නොවන රසය අත්විඳින්න. ඔයත් එන්න බිංගිරිය ජාතික පාසල ඉදිරිපිට Lakmi Grand එකට...
එන්න අමාරුනම් කියන්න අපි ගෙදරටම ඩිලිවරි කරනවා 🚚

#බිරියානිකඩේ ිරියානි #බිරියානිකමු

08/03/2026

හැමදේම #ගනන් කාලේ Lakmi Grand අපේ පොට් බිරියානි එක තාමත්
රුපියල් #700යි.. ගයිස් 😮😮😮

මේ ගානට මෙහෙම බිරියානි එකක් කියන්නේ ඉතින් 🔥🔥🔥 #වාසියක් තමා 😋😋❤️
ඔයත් එන්න නිවාඩු දවසේ රසම රස පොට් බිරියානි එකක් කාලා බලන්න

බිංගිරිය ජාතික පාසල ඉදිරිපිට lakmi grand එකට

#මැටි_බඳුනක_බිරියානි ිරියානි #බිරියානිකඩේ #පොට්_බිරියානි #නාසිගුරාන්

Address

Chilaw Road Bingiriya
Bingiriya

Telephone

+94761445033

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmi Grand posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share