National Crafts Council - Welfare Society

National Crafts Council - Welfare Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from National Crafts Council - Welfare Society, National Crafts Council Welfare, Battaramulla.

05/11/2024

🏍️ Pizza House: The Rider’s Cafe 🍕 - Biker-friendly, delicious pizzas & burgers in Godagama!

01/11/2021

අප සංගමයේ සාමාජික පුධාන කාර්යාලයේ සේවය නියුතු සුධර්මන් පීරිස් මහතා ගේ මෑණියන්ගේ අවසන් කටයුතු හෙට ( 2021.11.02) පස්වරු පානදුර .මාලමුල්ල සුසානභූමියේදී සිදු කරන බව ඉතා කනගාටුවෙන් දැනුම් දෙමි.
මෑණියන්ට නිවන් සුව පතමි

29/10/2021
13/08/2021

ජාතික ශිල්ප සභාවේ ගිණුම් අංශයේ සුගන්ධිකා ජයසුන්දර මියට කොවිඩ් 19 රෝගය වැලදී ඇත.

11/08/2021

ජාතික ශිල්ප සභාවේ AO නිශාන්ත රෝහණ මහතාට කොවිඩ් 19 රෝගය වැලදී ඇත.

20/06/2021

අප සංගමයේ සාමාජික ඊ.කේ.දයාතිලක මයාගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වූ බව කනගාටුවෙන් දැනුම් දෙමි. අප සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් සාතිශය සංවේගය පල කරන අතර මෑණියන්ට නිවන් සුව පතමි !

ජාතික ශිල්ප සභාවේ සුභ සාධක සංගමය .

03/06/2021

සියළු සාමාජික සාමාජිකාවන් වෙත

අප සංගමයේ සාමාජික වජිර සමරකෝන් මයාගේ ආදරණීය පියාණන් 2021.06.03 අභාවප්‍රාප්ත වූ බව කනගාටුවෙන් දැනුම් දෙමි.

(පවතින වාතාවරණය මත අද දිනම ආදාහන කටයුතු සිදුකිරීමට ඉඩ ඇත. )

21/05/2021

කොවිඩ් වසංගතය හේතුවෙන් සාමාජිකයන්ට සහන භාණ්ඩ මල්ලක් නොමිලේ ලබා දීමට කටයුතු කරමින් පැවැතිය ද දැනට පවතින තත්වය අනුව එය නතර කිරීමට සිදුවී ඇත. නමුත් ඒ වෙනුවට රැ 1200.00 ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට සංගමය තීරණය කර ඇත .ඒ අනුව ඔබගේ ගිණුමට රැ 1200.00 මුදලක් 18.05.2021 දින බැර කල බව කාරුණිකව දන්වා සිටිමි.

නිශාන්ත රෝහණ
සභාපති
ජාතික ශිල්ප සභාවේ සුභ සාධක සංගමය

01/04/2021

ජාතික ශිල්ප සභා සුභ සාධක සංගමයේ නව සභාපති ලෙස 2021.03.27 සිට නිශාන්ත රෝහණ ඩයස් මහතා පත්කර ඇති බව කාරැණිකව දන්වමි.

Address

National Crafts Council Welfare
Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when National Crafts Council - Welfare Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share