Onali Foods

Onali Foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Onali Foods, Restaurant, Haliella, Badulla.
(1)

❤️Today order 🥰👍Thank you so much ….. Your friendly order😄🤗🤗🤗
26/07/2026

❤️Today order 🥰

👍Thank you so much …..
Your friendly order😄
🤗🤗🤗

🥰Yesterday order 😍Thank you o much yours lovely orders🥰😍🤗🤗
26/07/2026

🥰Yesterday order 😍

Thank you o much yours lovely orders🥰😍

🤗🤗

23/07/2026

😋😋😋
Order now
Whatsapp 070 524 8957

කටට රසට උණු උණුවෙම 😃Pot එකේ නාසිගුරාන් එකක් කමුද??? 👍😋25 සෙනසුරාදා 🗓සහා 26 ඉරිදා රෑට කන්න 🌝Pot නාසිගුරන් අරන් 😋අපි එනවා....
22/07/2026

කටට රසට උණු උණුවෙම 😃
Pot එකේ නාසිගුරාන් එකක් කමුද??? 👍😋

25 සෙනසුරාදා 🗓සහා 26 ඉරිදා
රෑට කන්න 🌝
Pot නාසිගුරන් අරන් 😋
අපි එනවා....

📍බදුල්ල 📍බණ්ඩාරවෙල අවට ඉන්න
ඔයාලට order කරන්න පුලුවන්
🚗 delivery free

😍Order කරන්න
😊වැඩි විස්තර දැන ගන්න
අදම අපිට whatsapp msg එකක් දාන්න...

අපේ pot චිකන් 🍗නාසිගුරාන් එකත් එක්ක ඔයාට
ඉස්සෝ stick එකක්🍤
බිත්තර ඔම්ලට් එකක්🍳
අන්නාසි 🍍
පපඩම්
ගන්න පුලුවන්...

නිවාඩු දවසේ කට්ටියත් එක්ක set වෙන්න😜
Family එකත් එක්ක රස විදින්න...😋
අදම order එකක් දාන්න....😊

Orders භාර ගන්නේ 25 සෙනසුරාදා උදේ 10.00
දක්වා පමණයි...🤗🤗🤗
Whatsapp 070 524 8957

😍Today Orders 🥰Thank you soo much 🥰Your lovely order 👍
17/05/2026

😍Today Orders 🥰

Thank you soo much 🥰
Your lovely order 👍

ඔන්න ගෙනාවා 😍  බදුල්ලට....කටට රසට රස කරලා කන්න 😋Pot yellow rice දෙන්නෙක්ට ඇති වෙන්න pot  එකක් අපි දෙනවා රු. 1000/-මේ වාස...
11/05/2026

ඔන්න ගෙනාවා 😍
බදුල්ලට....
කටට රසට රස කරලා කන්න 😋
Pot yellow rice

දෙන්නෙක්ට ඇති වෙන්න pot එකක් අපි දෙනවා
රු. 1000/-

මේ වාසිය 17වෙනි 📆ඉරිදා lunch එකට විතරයි...

👍17 ඔයාගේ yellow rice pot එකත් අරන්
අපි එනවා බදුල්ල
🚗විල්සන් ඩයස් ක්‍රිඩාංගනය ලගට...
👉1.00pm to 2.00 pm

ඔයාගේ pot එකත් වෙන් කර ගන්න අදම
අපිට whatsapp order එකක් දාන්න...👍

📍Orders භාර ගන්නේ 16 සෙනසුරාදා හවස 6.00 වෙනකල් විතරයී...😍

📍අපි confirm කරන orders විතරයි deliver කන්නේ...
ඔයාගේ order එකත් confirm කර ගන්න..
🤗🤗🤗

☎️Whatsapp 070 524 8957

02/04/2026

😉Weekend එකට වෙනසක් කරමුද😃

😍Family එකත් එක්ක රෑ කෑමට
Pot එකේ නාසි ගුරාන් කමුද...😋

🥳දැන් ඔයාලාට හැම සෙනසුරාදා ඉරිදා දවසකම dinner එකට 😁
අපෙන් නාසි ගුරාන් order කරන්න පුලුවන්..👍 #@

අපේ නාසි ගුරාන් pot එකේන් ඔයාලාට
🍛බාස්මති චිකන් නාසි ගුරාන් එක්ක
🥚බිත්තර ඕම්ලට් එකක්
🍤බැදපු ඉස්සෝ ස්ටික් එකක්
පපඩම් එක්ක අන්නාසි රවුමක් 🍍
අපි දෙනවා...

🍤Normal නාසි ගුරාන් pot එකක් රු.900/-
🍤Double නාසි ගුරාන් pot එකක් රු.1750/-

📍බදුල්ල 📍හාලිඇල
📍දෙමෝදර 📍ඇල්ල
📍කුඹල්වෙල 📍හල්පේ
📍බණ්ඩාරවෙල
අවට ඉන්න ඔයාලාට නාසි ගුරාන් order කරන්න පුලුවන්..

😍Order කරන්න whatsapp msg එකක් දාන්න..
☎️Whatsapp 070 524 8957

සෙනසුරාදා උදේ 10.00 ට කලින් order එක confirm කරන්න...😄

🤗🤗🤗

😍Today order🥰🍮Caramel pudding Thank you❤️ so much your lovely order 😍🤗🤗🤗
22/03/2026

😍Today order🥰

🍮Caramel pudding

Thank you❤️ so much your lovely order 😍

🤗🤗🤗

පැණී බේරෙන🍯  🍮🍮Creamy කැරමල් පුඩිං කමුද???ගෙදර අයත් එක්ක කන්න😋යාලුවෝත් එක්ක කන්න😃නෑදෑයෝ එක්ක share කර ගන්න 😍රසම රස පැණී ...
18/03/2026

පැණී බේරෙන🍯
🍮🍮Creamy කැරමල් පුඩිං කමුද???

ගෙදර අයත් එක්ක කන්න😋
යාලුවෝත් එක්ක කන්න😃
නෑදෑයෝ එක්ක share කර ගන්න 😍

රසම රස පැණී බේරේන කැරමල් පුඩිං 🍮
අපි ගෙනත් දෙනවා...
ඔයාගේ ගෙදරටම...

👉ඔයාට ඕනී දවස වෙලාව අපිට whatsapp කරන්න..

📍අපි confirm කරන orders විතරයි deliver කරන්නේ...

😁ඔයාගේ පුඩිං එකත් අදම වෙන් කර ගන්න...😍

Whatsapp 070 524 8957

🤗🤗🤗

Address

Haliella
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Onali Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category