06/08/2026
🍜 Ramen Alert, Badulla! 🍜
Hey everyone! We are so excited to bring authentic, delicious ramen right here to Badulla.
Looking for a fun foodie experience? Come on over, get hands-on, and cook your own perfect bowl of quality ramen! Customize it exactly how you like it—we highly recommend loading it up with melty cheese and juicy sausages for the ultimate comfort food vibe.
Bring your friends, bring your appetite, and let’s make some delicious memories. We can't wait to welcome you!
🍜 Ramen Alert, බදුල්ලටත් ආවා! 🍜
යාළුවනේ, ඔන්න සුපිරිම, රසම රස රේමන් (Ramen) අත්දැකීමක් දැන් බදුල්ලටත් අරන් ආවා.
වෙනස්ම විදිහක කෑම අත්දැකීමක් විඳින්න කැමතිද? එහෙනම් අපේ තැනට ඇවිත්, ඔයාලා කැමතිම විදිහට ඔයාලගේ අතින්ම රසම රස කොලිටි රේමන් බෝල් එකක් හදාගෙන කන්න! මේකට මෙල්ට් වෙච්ච චීස් (cheese) සහ ජූසි සොසේජස් (sausages) එකතු කරගත්තම රස තවත් සුපිරි වෙනවා.
ඉතින් මේ සති අන්තයේ යාළුවෝ හැමෝමත් එක්කම ඇවිත් මේ රසම රස අත්දැකීම විඳගන්න. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්න අපි ලෑස්තියි!