25/03/2026
සුභ උදෑසනක් ☀️
ඔයාගේ දවස හොඳම විදිහට ආරම්භ කරන්න
රසම රස, උණු උණු කෑම එක්ක 🍽️🔥
හොඳ ආහාරයක්… හොඳ mood එකක්…
එකතු වෙද්දි දවසම ලස්සන වෙනවා ✨
යාලුවොත් එක්ක එන්න
පවුලත් එක්ක එන්න ❤️
Hot Daiya Restaurant & Café
ඔයාගේ රස විඳින තැන 😍
අද දවස රසම රස ආරම්භයක් කරගන්න අපිත් එක්ක!
#සුභඋදෑසනක්