ARP services anuradhapura

  • Home
  • ARP services anuradhapura

ARP services anuradhapura අනුරාධපුරයෙන් ඔබට අවශ්‍ය ආහාර පාන සහ ප්‍රවාහන පහසුකම්

0742303555 (කෝල් කරන්න.)
0782329008 (whatsapp)

මං මේ කල්පනා කරේ ගෞතම නොහිටින්න අපි කොච්චර අසරණද කියල 🙃♥️ඒ ණය පුරවන්න කොයිතරන් ආමිස ප්‍රතිපත්ථි පූජා දුන්නත් බැරි වෙයි. ...
20/08/2026

මං මේ කල්පනා කරේ ගෞතම නොහිටින්න අපි කොච්චර අසරණද කියල 🙃♥️

ඒ ණය පුරවන්න කොයිතරන් ආමිස ප්‍රතිපත්ථි පූජා දුන්නත් බැරි වෙයි. 🙃🌷

20/08/2026

මාගේ Whatsapp ගිණුමෙහි (0782329008) යම් ගැටලුවක් පැමිණ ඇත. එය යථා තත්වයට පත් කරන තෙක් මෙම අංකය භාවිතා කරන්න. - 0742303555

අද දින msg කරපු අය ඉන්නවනම් ඒ msg මේ නම්බර් එකට දාන්න.

ගිනි ගන්නා රටක සිටින මී හරකුන් වැනි පුතුන්කුමට ද මට මහ විරුවෙකි, සිර ගෙයි මළ මගෙ පුතුන්කොටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි...
20/08/2026

ගිනි ගන්නා රටක සිටින මී හරකුන් වැනි පුතුන්
කුමට ද මට මහ විරුවෙකි, සිර ගෙයි මළ මගෙ පුතුන්
කොටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම්

අලුත් ලොවක් ගැන සිතීම, දඩුවම් දෙන වරදනම් 🙃
කුමට එරට අදිකරණය නීතිය සහ විනිසුරන්. 🤗♥️

දැයේ ගී කෝකිලාවිය, නන්දාමාලනී...
මැතිණියණි ඔබට නිවන් සුව ♥️🌷

20/08/2026

ස්ථුපයක කොතටත් උඩින් මැණික් වලින් චූඩාමාණික්‍ය දැම්මේ ලස්සනට විතරක්ම නෙවෙයි... 🤗♥️

ලංකාවේ පළවෙනි රාජධානියෙත් මේවගේ තාක්ෂණයක් තියෙන්නනම් ලංකාවේ ඉතිහාසය...

හිතාගන්න බෑ නේද?

දවස් 7ක් එකදිගට මේ වගේ ලස්සනට උදේ හවස පූජාව තියන්න් මොන තරං ශ්‍රද්දාවක් තියෙන්න ඕනෙද? 🙂❤️  #දකුණේ මිනිස්සුන්ගේ තියන බක්ත...
19/08/2026

දවස් 7ක් එකදිගට මේ වගේ ලස්සනට උදේ හවස පූජාව තියන්න් මොන තරං ශ්‍රද්දාවක් තියෙන්න ඕනෙද? 🙂❤️

#දකුණේ මිනිස්සුන්ගේ තියන බක්තියනම් වෙනම එකක් 🤍

#රුවන්වැලිමහාසෑය #අනුරාධපුර

පිහිටක් නැති සරණක් නැතිසතුටක් ඇති මුහුණක් නැතිමේ සසර දනව්වේ...අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවාබුදු හාමුදුරුවනේ...අපි අසරණ ...
19/08/2026

පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ...

හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
මේ සසර දනව්වේ...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ...

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙහෙසක් ඇති
මේ සසර දනව්වේ...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ...
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ...

රට වටේම ඉන්න මගෙ යාලුවෝ ♥️මගේ සේවාව එයාලට දැනුන විදිහ තමයි ඉතිං මේ 🤗🌷ඔයාලත් එන්න කෝච්චියෙන් අනුරාධපුරේට, මං ඔයාලව ලස්සනට...
19/08/2026

රට වටේම ඉන්න මගෙ යාලුවෝ ♥️
මගේ සේවාව එයාලට දැනුන විදිහ තමයි ඉතිං මේ 🤗🌷

ඔයාලත් එන්න කෝච්චියෙන් අනුරාධපුරේට, මං ඔයාලව ලස්සනට පිළිවෙලට එක්කන් යන්නම් හැමතැනකටම 🚐🚂

ආ.. මේ.. ඔෆිස් එකේ සෙට් එක සෙට් වෙලා එනවනම්, මං කිව්වේ 20ක් 30ක් වගේ එනවනම් ඔයාගේ ගමන් මං ලස්සනට Plane කරලා ලස්සනට වැඩේ කරලා දෙන්නං 😀♥️

ඒ කියන්නේ ඉතිං වාහනේ විතරක් නෙවෙයි ඈ... කෝච්චියෙන් ආවහම ඕනෙ වෙන හැමදේම පැකේජ් එකක් විදිහට දෙන්නං 🤗

ඔයාට වෙන්න ඕනේ විදිහ Voice එකක් දාලා තියන්න.
ඒ කියන්නේ එන ප්‍රමාණය, එන වෙලාව, යන දවස මේ ටිකත් එක්කම දාන්න.

මෙන්න නොම්බරේ
0742303555

#අනුරාධපුර

17/08/2026

#අනුරාධපුරෙන් කෑම කන්න අපිට කතා කරන්න.
පාර්සල් 10ට ව්ඩි ඕඩර්ස් විතරයි.

ගෙදර කුස්සියේ, පිරිසිදුව, පිළිවෙලට හදන කැම බීම අපිට කියලා ලගටම ගෙන්න ගන්න පුලුවන්.

⭕ වන්දනා නඩ සදහා, දාන මාන දන්සල් සදහා ගැළපෙන පරිදි සකස් කර ගත හැකිය.

17/08/2026

#කර්මය එක්ක සෙල්ලං කරන්න බෑ කියන්නේ ඕකයි.. 🙃♥️

මාගේ බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරන සමයේදී බාහිර වස්තු (රන්, රිදී, අඹුදරුවන්) පමණක් නොව තමන්ගේ ඇස්, ඉස්, මස්, ලේ සහ ජීවිතය පවා අසරණයන්ට පූජා කරමින් දාන පාරමිතාව සම්පූර්ණ කළහ. වෙස්සන්තර ආත්මයේදී අඹුදරුවන් පවා දන් දුන් උන්වහන්සේ, ආත්මාර්ථකාමීත්වය සහ තණ්හාව මුළුමනින්ම දුරු කරමින් බෝධිසත්වයන් ලෙස අසමාන ත්‍යාගශීලීත්වයක් පෙන්නුම් කළ සේක 💐♥️

ඉතිං අද වෙද්දිත්... ඒ කියන්නේ පිරිනිවන්පාලා අවුරුදු ප
2570 කට පස්සෙත්... 🙃😐

ඒ කර්මය පස්සෙන් පන්නනවා..
උදේ 6 වෙද්දි පැයක් ඇතුළත මේ විදිහට මල් ආසන පිරෙන්න කොයිතරම් ලැබීමක් තියෙන්න ඕනෙද?

අනික අද (08/17) රටේ ප්‍රධාන විභාගයක් තියන, සදුදා ඒ කියන්නේ කාර්‍යාල දිනයක්.. එහෙම වෙලත් උදේ 6 වෙද්දි මල් මේ තරන් පරිවාර සම්පත්තියක් ලැබෙන්න කොයිතරම් දන් දීලා පින් කරලා ඇතිද? 🙃♥️

සාධු සාධු අනුමොදන් වෙමි.

#රුවන්වැලිමහාසෑය

16/08/2026

අගෝස්තු මාසයේ සියලුම දින හා සැඔතැම්බර් මාසයේ 7 දක්වා සියලුම දින මේ වන විට බුක් වී ඇත.

සැප්තැම්බර් එනවනම් දැන්මම කතා කරලා බුකින් එකක් දාගන්න♥️🚐

Address

Industrial Area, Dahayiyagama

50000

Telephone

+94742303555

Website

Alerts

Be the first to know and let us send you an email when ARP services anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to ARP services anuradhapura:

Shortcuts

  • Want your restaurant to be the top-listed Restaurant?

Share