Dil'z Cafe

Dil'z  Cafe Dil'z Cafe
Taste somwthing better todat - try our restaurant .

22/05/2026

😬❤️

15/05/2026

මන් දැකපු ලස්සන වචන ටිකක්..
නිදහසේ නැවතිලා ඕයාලාත් එක්ක බේදාගන්න හිතුනා

කියවලා බලන්න...❤️😊

ජිවිතේ යන ගමනේ උත්සාහ,විර්යක් තිබිය යුතුමයි.
එත් අපි දැන දැනත් පිලිගන්නට අකමැති යතාර්තය මේයයි.❤️🙏

10/05/2026

ඕන්න මගේත් එක්ක මහන්සි වේලා වැඩ
කරපු මල්ලියේක් එයා මහන්සි වේලා එයාගේ මුල්ම වහනය ගත්තා.❤️
බොක්කේන්ම සතුටුයි බන්.
මන් කඩේට එන හැමොටම උබ බයික් එකක් ගේනාවා කිව්වා.❤️😁.
එච්චරටම මට සතුටුයි ❤️

මන් ගාව හිටියත් නැතත් හරි පාරේන් ගේමක් ගහපන් මන් ඉන්නවා

හින වලට යන්න කේටි පාරවල් නැ..
තමන් කන කට්ට තමයි දවසක පට්ට වෙන්නේ...
Congratulations bro.🤘❤️

06/05/2026

Dil'z cafe අප්‍රියල් මාසයට අදාල දිනුම් ඇදිම udesh මහාතා විසින් තොරනු ලැබේ.🥰🥰

තැන්ක් යු කර්යබහුල මොතොතක පැමිනියාට.❤️❤️

අප්‍රියල් මාසයේ ටොගන් දිනුම හිමිවන්න්හේ sachin මහාතාට.😍

සුබ පැතුම් ඕබට
අපිත් එක්ක හිටියාට ❤️❤️❤️

06/05/2026

බදාදා උදේ 8.00 වේද්දි ඉල්ලපු පුන්චි පැටියේක්ගේ උපන්දින කැම ඔඩ්ර් එක.🥰❤️

02/05/2026

රුවන්වැලි මාහසැයට කිරිපිඩු දානය සහ අව්ශද පුජා කිරිම🙏🙏❤️❤️
ඕබත් මේ පිං අනුමොදම් කර ගන්න.බුදුසරණයි!!!🙏🙏🙏

30/04/2026
28/04/2026

ඩිල්ස් කැෆේ රයිස් කොත්තු රස බලන්න පොලිමේ එනවද??? 😍😍😘😘

27/04/2026

ජිවිතේ විදින්න වේලාවලක් එනකම් ඉන්න එපා...
මොකද
අපේ ජිවිතේ බොහොම කේටියි මිත්‍රයා..❤️😍

26/04/2026

ඕන්න ඕයාලාට Dil'z cafe අපේන්.
ඕනැම උත්සව අවස්තාවන් සදහා.
හිතේ හැටියට කන්න.
අතේ ඇති මුදලට අපේන් 😍😍

රයිස්/කොත්තු ඩේවල් වර්ග මිලදි ගන්න පුලුවන්..😍😍

එන්න කටුනායක Dil'z cafe එකට
0774542728 ❤️🥰

20/04/2026

Thank you🖤🥰

Address

119/1Rahula Mawatha
Andiambalama
11558

Telephone

+94774542728

Website

Alerts

Be the first to know and let us send you an email when Dil'z Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category