22/08/2026
චොකලට් වලට පිස්සු වැටුනු ඔයා වෙනුවෙන්මයි මේ special treat එක!
Try our delicious Chocolate Boat at Hiro Ice Cream Cafe today.
Rich, creamy, chocolatey goodness එකක් එක්ක crispy crunch එකක් experience කරන්න අදම එන්න Hiro Ice Cream Cafe එකට!
📍 No. 24’B, Galle Road, Ambalangoda
📞 +94 77 441 7417