20/09/2026
🌟 SIGIRI RESTAURANT – SUNDAY BUFFET 🌟
❤️ අපේ කමට ගමේ රසට – මේ ඉරිදාත් සීගිරි වෙත එන්න! ❤️
ඔබේ පවුලේ අයත් මිතුරනුත් සමඟ රසවත් ශ්‍රී ලාංකීය ආහාරවලින් පිරුණු විශේෂ ඉරිදා බුෆේ අත්විඳින්න. ගෙදර රසය මතක් කරන රසවත් මෙනුවක් ඔබ වෙනුවෙන් සූදානම්! 🇱🇰🍛
🍚 සුදු බත්
🐷 Pork තෙම්පරාදුව
🥚 Egg කරි
🍲 පරිප්පු කිරට
🥬 බොංචි කඩල කරිය
🥜 ගස්කජු තෙම්පරාදුව
🍆 වම්බටු මොජු
🌿 ගොටුකොළ සම්බල්
🥟 කට්ලට්
🍮 ජෙලී
😋 රසයෙන් පිරුණු ඉරිදා දිනයක් ඔබේ ආදරණීයයන් සමඟ ගත කරන්න!
📌 අදම ඔබේ ස්ථානය වෙන්කරවාගෙන, අපේ ගමේ රසය විඳින්න. ආසන සීමිතයි!
📍 대구광역시 달서구 서당로3길 123-10 1층
📞 010-3497-4157
🇱🇰 SIGIRI RESTAURANT
❤️ අපේ කමට ගමේ රසට ❤️
🍽️ ඔබත් එන්න… රස බලන්න!