Hela Rasa

ウェブサイト

Hela Rasa Hela Rasa、日本料理店、Kyoto-shiの連絡先、地図と道順、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

​🇯🇵 ජපානයේ සිටින ඔබට ලංකාවේ නියම හෙළ රසය! 🇱🇰
🍛 උණු උණු රයිස්, කොත්තු සහ රස පිරි ඉතිරෙන ෂෝට් ඊට්ස්... 🥐
🏠 ගෙදර හදන පිරිසිදු, රසවත් කෑම වර්ග විශ්වාසනීයව ඔබේ නිවසටම ගෙන්වා ගන්න. 📦
🛒 අදම අපේ වෙබ් අඩවියෙන් පහසුවෙන්ම ඇණවුම් කරන්න:
👉 🌐 helarasa.com ✨

Happy Customer feedback 😃💕 🇱🇰 ජපානයේ දුර රටක ඉන්න ඔබේ ආදරණීයයන්ට පුදුම සප්‍රයිස් එකක් දෙන්න! 🎁✨​ලංකාවේ ඉඳන් බැංකු හරහා ප...
2026/11/17

Happy Customer feedback 😃💕

🇱🇰 ජපානයේ දුර රටක ඉන්න ඔබේ ආදරණීයයන්ට පුදුම සප්‍රයිස් එකක් දෙන්න! 🎁✨
​ලංකාවේ ඉඳන් බැංකු හරහා පහසුවෙන් පේමන්ට් එක කරලා, ජපානයේ ඉන්න ඔබේ දුවට, පුතාට හෝ ආදරණීයයන්ට අපෙන් කෑම පාර්සලයක් යවන්න දැන් පුළුවන්.
​අපෙන් ඔයාලට ඕඩර් කරන්න පුළුවන්:
​🍛 රයිස් ඇන්ඩ් කරි & කස්ටමයිස් කරි පැක්ස්
​🍚 ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු වර්ග
​🫔 රසම රස ෂෝටීස් වර්ග
​අම්මගේ අතින් හැදුණු කෑමවල රසයත් එක්කම, ලංකාවේ මතකයන් ඔවුන් වෙතම රැගෙන යන්න! ❤️
​🌐 අදම ඕඩර් කරන්න: helarasa.com
📱 විමසීම් සඳහා WhatsApp කරන්න: 070 23 11 10 71
​

2026/11/08

🍃 කෙහෙල් කොළේ බත් එකක් දැන් යෙන් 2200 ක් පමණයි! (ඩිලිවරි ගාස්තු කිසිවක් නැත!) 🍛✨
​ලබන ඉරිදා ඉඳන් අපෙන් අලුත්ම එකතු කිරීමක්... ලංකාවේ සුවඳට, නියම රසයට හැදුණු අපේ විශේෂ කෙහෙල් කොළේ බත් එක දැන්ම ඔයාගේ ගෙදරටම ගෙන්නවා ගන්න!
​⚠️ විශේෂයි: මේක ඉරිදට විතරයි ලැබෙන්නේ! ඒ නිසා සතියේ බ්‍රහස්පතින්දා වෙනකම් විතරයි ඕඩර්ස් බාර ගන්නේ. බ්‍රහස්පතින්දා දක්වා ලැබෙන ඕඩර්ස් ටික තමයි ඉරිදට හරියටම ඩිලිවර් කරන්නේ.
​මෙන්න මේ හැමදේම එකම පැකට් එකක තියෙනවා:
​🍗 චිකන් ලෙග් එකක්
​🧆 කට්ලට් එකක්
​🍍 අන්නාසි පෙත්තක්
​🍆 වම්බටු මෝජු
​🥔 අල තෙල් දාලා
​🍲 පරිප්පු
​🫛 බොංචි
​📦 මිළ යෙන් 2200 යි! ඩිලිවරි ෆ්‍රී!
​බ්‍රහස්පතින්දාට කලින් අදම ඔබේ ඕඩර් එක තබන්න අපගේ වෙබ්සයිට් එකට පිවිසෙන්න:
🌐 helarasa.com
​

2026/11/03

ජපානයේ ඉන්න අපේ යාලුවන්ට ලංකාවේ ගෙදරකෑමේ රස අමතක වෙලාද? 🍛✨
හොඳම සහ නැවුම්ම ශ්‍රී ලංකාවේ කෑම වේලක් දැන් ඔබටත් helarasa.com එකෙන් පහසුවෙන්ම ඕඩර් කරන්න පුළුවන්. අදත් අපෙන් කෑම ඕඩර්ස් ගොඩක් අපේ යාලුවන්ට සාර්ථකව ගියා! 🚚❤️
ඔයාලත් පරක්කු නොවී දැන්ම ඔබේ ප්‍රියතම කෑම වේල ඇණවුම් කරන්න!

2026/11/02

Free Delivery! Free Delivery! යෙන් 6,000ට වැඩි ඕඩර්ස් සඳහා... ඒකත් helarasa.com වෙබ්සයිට් එක හරහා අද රාත්‍රී 12 වෙනකන් දෙන ඕඩර්ස් වලට විතරයි!
ජපානයේ ඉඳන් ලංකාවේ අම්මගේ අතේ උයපු රසම රස කෑම කන්න විදියක් නැද්ද? අපෙන් ඔබට—රසම රස ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, රයිස් ඇන්ඩ් කරි (චිකන් සහ ෆිශ්), සහ කටට රසට හැදුණු ෂෝටීස් වර්ග දැන් ලබාගත හැකියි!
සතියටම ඕනෙද? කරි පැක් පටන් ගන්නේ යෙන් 3,600 ඉඳන්! නැත්නම් ඔයාට කැමති කරි වර්ග වෙනම උනත් තෝරලා ගන්න පුළුවන්.
ඉක්මන් කරන්න! අදම helarasa.com එකෙන් ඔයාගේ ඕඩර් එක දාලා Free Delivery එකේ වාසිය ලබාගන්න

2026/11/01

Hela Rasa (හෙළරස) වෙතින් ¥6,000 ට වැඩි ඇණවුම් සඳහා FREE DELIVERY දීමනාව! 🚚💨
​🇱🇰 ලංකාවේ රසට හැදුණු ඔබේ ප්‍රියතම කොත්තු, රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස්, කරි පැක් දැන් ඔබට කිසිදු බෙදා හැරීමේ ගාස්තුවකින් තොරව නිවසටම ගෙන්වා ගත හැකියි. Confirmed! ✅
​⚠️ වැදගත් කොන්දේසිය: මෙම නිදහස් බෙදා හැරීමේ (Free Delivery) දීමනාව ලබා ගත හැක්කේ helarasa.com වෙබ් අඩවිය හරහා කරන ඇණවුම් සඳහා පමණි. (WhatsApp ඇණවුම් සඳහා Free Delivery වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න).
​⏳ සීමිත කාලයක් පමණි: අද රාත්‍රී 7:00 සිට හෙට රාත්‍රී 7:00 දක්වා පමණයි! ඉක්මන් කරන්න!
​දැන්ම helarasa.com වෙබ් අඩවියට පිවිස ඔබේ ඇණවුම තහවුරු කරන්න.
​👇 [helarasa.com]

2026/10/31

🇱🇰 ජපානයේ දුර රටක ඉන්න ඔබේ ආදරණීයයන්ට පුදුම සප්‍රයිස් එකක් දෙන්න! 🎁✨
​ලංකාවේ ඉඳන් බැංකු හරහා පහසුවෙන් පේමන්ට් එක කරලා, ජපානයේ ඉන්න ඔබේ දුවට, පුතාට හෝ ආදරණීයයන්ට අපෙන් කෑම පාර්සලයක් යවන්න දැන් පුළුවන්.
​අපෙන් ඔයාලට ඕඩර් කරන්න පුළුවන්:
​🍛 රයිස් ඇන්ඩ් කරි & කස්ටමයිස් කරි පැක්ස්
​🍚 ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු වර්ග
​🫔 රසම රස ෂෝටීස් වර්ග
​අම්මගේ අතින් හැදුණු කෑමවල රසයත් එක්කම, ලංකාවේ මතකයන් ඔවුන් වෙතම රැගෙන යන්න! ❤️
​🌐 අදම ඕඩර් කරන්න: helarasa.com
📱 විමසීම් සඳහා WhatsApp කරන්න: 070 23 11 10 71
​

2026/10/30

Happy Customer feedback 😃💕

Order now - helarasa.com🌱

Happy Customer feedback 😃💕😌
2026/10/30

Happy Customer feedback 😃💕😌

🔥 අදත් Helarasa වෙතින් රසම රස ඕඩර්ස් ගොඩක් Dispatch වුණා! 🍛✨​જපානයේ ඉන්න අපේ යාලුවෝ වෙනුවෙන් ලැහැස්ති කරපු උණු උණු කෑම ව...
2026/10/25

🔥 අදත් Helarasa වෙතින් රසම රස ඕඩර්ස් ගොඩක් Dispatch වුණා! 🍛✨

​જපානයේ ඉන්න අපේ යාලුවෝ වෙනුවෙන් ලැහැස්ති කරපු උණු උණු කෑම වේලවල් ටික තමයි මේ...

​🫔 Crispy Rolls
​🦐 Seafood Fried Rice
​🍜 Chicken Kottu
​🥘 Customized Curry Packs (ඔයාලට කැමතිම කරි වර්ග තෝරලා හදාගපු!)

​ගෙදර හැදුවා වගේම පිරිසිදුවට, ලංකාවේ ඇත්තම රසයෙන් ඔබේ නිවසටම ගෙන්නවා ගන්න දැන්ම අපගේ වෙබ්සයිට් එකට පිවිසෙන්න! 📦😋

​🌐 Order Online: helarasa.com
​

住所

Kyoto Kyoto-shi

アラート

Hela Rasaが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

ショートカット

共有する