Lotus leaf kitchen

Lotus leaf kitchen Bringing the taste of Sri Lanka to your table

🔥😋💛🧡CHIKEN BIRIYANI
13/08/2026

🔥😋💛🧡CHIKEN BIRIYANI

LOTUS LEAF KITCHEN 🪷        #fypシ゚viralシfypシ゚  ゚viralシfypシ゚viralシalシfollowerfypシviral
04/08/2026

LOTUS LEAF KITCHEN 🪷 #fypシ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシfollowerfypシviral

03/08/2026

❤️🧡💚 “පවුල එකතු වෙන හොඳම තැන – කෑම මේසය.” #කෑම #foryoupageシ

😋😋💚  ゚  ゚viralシfypシ゚  ゚viralシfypシ゚viralシalシfollowerfypシviral
30/07/2026

😋😋💚 ゚ ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシfollowerfypシviral

29/07/2026

🍹😋📸

😋😋🔥
28/07/2026

😋😋🔥

27/07/2026

වන්ඩු ආප්ප
#

😋🥗  #fypシ゚  #fypシ゚viralシfypシ゚  #fypシ゚viralシfypシ゚viralシalシ  ゚viralシfypシ゚viralシalシfollowerfypシviral
26/07/2026

😋🥗 #fypシ゚ #fypシ゚viralシfypシ゚ #fypシ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシfollowerfypシviral

ඇඹරැල්ල කරිය🔥🧡අවශ්‍ය ද්‍රව්‍ය:* ඇඹරැල්ල ගෙඩි 3–4 (පොතු ඉවත් කර කැබලි කපා)* ලොකු ළූණු 1 (කපා)* සුදු ළූණු බික් 3–4* කරපිංච...
25/07/2026

ඇඹරැල්ල කරිය🔥🧡

අවශ්‍ය ද්‍රව්‍ය:

* ඇඹරැල්ල ගෙඩි 3–4 (පොතු ඉවත් කර කැබලි කපා)
* ලොකු ළූණු 1 (කපා)
* සුදු ළූණු බික් 3–4
* කරපිංචා ටිකක්
* රම්පේ කැබැල්ලක්
* අමු මිරිස් 2–3
* කහ කුඩු තේ හැඳි ½
* මිරිස් කුඩු තේ හැඳි 1
* තුනපහ කුඩු තේ හැඳි 1
* ලුණු රස අනුව
* පොල් කිරි කෝප්ප 1
* උකු පොල් කිරි කෝප්ප ½ (අවසානයේ)
* තෙල් ස්වල්පයක්

සාදන ආකාරය

1. තෙල් ටිකක් රත් කර ළූණු, සුදු ළූණු, කරපිංචා, රම්පේ සහ අමු මිරිස් බැද සුවඳ එනතුරු තෙම්පරාදු කරන්න.
2. කහ, මිරිස් කුඩු සහ තුනපහ එකතු කර තත්පර කිහිපයක් කලවම් කරන්න.
3. ඇඹරැල්ල කැබලි දමා විනාඩි 2–3ක් කලවම් කරන්න.
4. දිය පොල් කිරි සහ ලුණු දමා ඇඹරැල්ල මෘදු වනතුරු තම්බන්න.
5. අවසානයේ උකු පොල් කිරි දමා තවත් විනාඩි 2ක් පමණ මද මද ගින්නේ තබා ලිපෙන් බාන්න.

කොච්චි දාපු කොස් මැල්ලුම්🔥
24/07/2026

කොච්චි දාපු කොස් මැල්ලුම්🔥

住所

Inzai-shi, Chiba

ウェブサイト

アラート

Lotus leaf kitchenがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する