Rajarata Sakura sri lankan restaurant

電話する 事業に問い合わせる

Rajarata Sakura sri lankan restaurant Rajarata Sakura sri lankan restaurant, 出前・デリバリーサービス, Funyu, Chikusei-shiの連絡先、地図と道順、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

බ්‍රහස්පතින්දා 👉පොල් රොටී 😍🔥බිලෑක් පෝර්ක් කරියබිම් මල් කරියලුණු මිරිස් එක්ක....ජපානේ ඉදන් අපේ ගෙදර රස! 🇱🇰අදම ඇණවුම් කරන්...
07/10/2026

බ්‍රහස්පතින්දා 👉පොල් රොටී 😍🔥

බිලෑක් පෝර්ක් කරිය
බිම් මල් කරිය
ලුණු මිරිස් එක්ක....

ජපානේ ඉදන් අපේ ගෙදර රස! 🇱🇰
අදම ඇණවුම් කරන්න!

📞 HOTLINE +81 80-1756-2569
🌐 www.rajaratasakurarestaurant.com
📍 RAJARATA SAKURA SRI LANKAN RESTAURANT
Funyu, Chikusei-shi, Ibaraki

ජපානයේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් ඇත! 🚚💨ඔයා ඉන්නේ ජපානයේ කොහේද? 🤔ගෙදර ඉදන්ම ලංකාවේ කෑම රස විඳින්න!🍛 ඔයාට ඕනෑම දෙයක් අපි ...
06/10/2026

ජපානයේ ඕනෑම තැනකට
ඩිලිවරි පහසුකම් ඇත! 🚚

💨ඔයා ඉන්නේ ජපානයේ කොහේද? 🤔
ගෙදර ඉදන්ම ලංකාවේ කෑම රස විඳින්න!🍛

ඔයාට ඕනෑම දෙයක් අපි එවනවා!ජපානයේ Map එක පුරාම අපේ රස!

📞 HOT LINE: +81 80-1756-2569
🌐 Online Order: www.rajaratasakurarestaurant.com
📍 Funyu, Chikusei-shi, Ibaraki
🍽️ RAJARATA SAKURA SRI LANKAN RESTAURANT

බදාදා Special 😍😍ජපානයේ ඉඳන් ගෙදර රහට ආසද? 🇱🇰උණු උණු ඉදිආප්ප 15ක් කරි 4ක් එක්කසියල්ලම 1200 YEN විතරයි"බදාදා පමණි" - අදම o...
06/10/2026

බදාදා Special 😍😍
ජපානයේ ඉඳන් ගෙදර රහට ආසද? 🇱🇰
උණු උණු ඉදිආප්ප 15ක් කරි 4ක් එක්ක
සියල්ලම 1200 YEN විතරයි
"බදාදා පමණි" - අදම order කරගන්න
Call +81 80-1756-2569
Online Oder www.rajaratasakurarestaurant.com

අගහරුවාදා දින  ලම්ප් රයිස්ජපානයේ ඕනෑම තැනකට | ඔන්ලයින් ඕඩර් කරන්නCall +81 80-1756-2569Online Oder www.rajaratasakurarest...
05/10/2026

අගහරුවාදා දින
ලම්ප් රයිස්
ජපානයේ ඕනෑම තැනකට | ඔන්ලයින් ඕඩර් කරන්න

Call +81 80-1756-2569
Online Oder www.rajaratasakurarestaurant.com

"ජපානයේ රස වෙනසක් කළ චෙෆ් ගයියගේ උණු උණු ආප්ප"සදුදා දින ලබා ගත හැකRAJARATA SAKURA SRI LANKAN RESTAURANT📞 +81 80-1756-256...
04/10/2026

"ජපානයේ රස වෙනසක් කළ චෙෆ් ගයියගේ උණු උණු ආප්ප"
සදුදා දින ලබා ගත හැක
RAJARATA SAKURA SRI LANKAN RESTAURANT
📞 +81 80-1756-2569
📍Ibaraki

හෙට ඉරිදා කහ බත් කමුද?ජපානේ ඉදන් ගමේ කහ බතක රස බලන්න ආසද?මිල කීයද දන්නවද? YEN 1500 විතරයි!හෙට ඉරිදාට විතරයි! පරක්කු වුණො...
03/10/2026

හෙට ඉරිදා කහ බත් කමුද?

ජපානේ ඉදන් ගමේ කහ බතක රස බලන්න ආසද?

මිල කීයද දන්නවද? YEN 1500 විතරයි!

හෙට ඉරිදාට විතරයි! පරක්කු වුණොත් ඉවරයි!

📞 දැන්ම Order කරන්න: +81 80-1756-2569
🌐 Online Order: rajaratasakurarestaurant.com
📍 RAJARATA SAKURA SRI LANKAN RESTAURANT

ගෙදර වගේ රයිස් ඇන්ඩ් කරි කන්න 😍🍛අම්මගේ අතින් හදපු බතක් වගේ රසක්!ජපානේ ඉදන් ගෙදර බත් එකක් කන්න ආසද?එහෙනම් එන්න Rajarata S...
02/10/2026

ගෙදර වගේ රයිස් ඇන්ඩ් කරි කන්න 😍🍛

අම්මගේ අතින් හදපු බතක් වගේ රසක්!

ජපානේ ඉදන් ගෙදර බත් එකක් කන්න ආසද?
එහෙනම් එන්න Rajarata Sakura එකට! 🇱🇰❤️

හරියට ගෙදර වගේමයි!

ඉතින් තාම බලන් ඉන්නවද? අදම Order කරන්න!

📞 HOT LINE: +81 80-1756-2569
📍 Funyu, Chikusei-shi, Ibaraki
🌐 www.rajaratasakurarestaurant.com

රස හඳුනන ඔබට... 😋ෆ්‍රෙෂ් මාලු! 🐟ඔිනෑම විදියකට සාදා ගත හැක!ජපානේ ඉන්න අපේ අයට නැවුම් මුහුදු මාලු රස!දැන් Rajarata Sakura ...
02/10/2026

රස හඳුනන ඔබට... 😋
ෆ්‍රෙෂ් මාලු!

🐟ඔිනෑම විදියකට සාදා ගත හැක!

ජපානේ ඉන්න අපේ අයට නැවුම් මුහුදු මාලු රස!
දැන් Rajarata Sakura එකෙන් සුපිරි fresh මාලු!

✅ 100% Fresh
✅ පිරිසිදුවට, ලස්සනට ඇසුරුම් කරලා
✅ බැදුමට, මිරිසට, හොදි වලට, ඕනෑම විදියකට!

නැවුම් මාලු ඉල්ලන අය ඉක්මනට Order කරන්න!
Stock ඉක්මනට ඉවරයි!

📞 Order Now: +81 80-1756-2569
📍 Funyu, Chikusei-shi, Ibaraki
🌐 www.rajaratasakurarestaurant.com
🍽️ RAJARATA SAKURA SRI LANKAN RESTAURANT

වැඩි දෙනාගේ ඉල්ලීම නිසා හෙට දින (සෙනසුරාදා) ආප්ප ලබා ගත හැකRAJARATA SAKURA SRI LANKAN RESTAURANT📞 +81 80-1756-2569  📍Iba...
02/10/2026

වැඩි දෙනාගේ ඉල්ලීම නිසා හෙට දින (සෙනසුරාදා)
ආප්ප ලබා ගත හැක
RAJARATA SAKURA SRI LANKAN RESTAURANT
📞 +81 80-1756-2569
📍Ibaraki
🌐 rajaratasakurarestaurant.com

උණු උණු රෝස් පාන් කන්න සිකුරාදා එන්න 😍😍😍😍😍😍😍😍😍😍😍මාළු බනිස් + සීනි සම්බෝල් බනිස්Stock ඉවර වෙන්න කලින් Order කරන්නදෙකම try...
01/10/2026

උණු උණු රෝස් පාන් කන්න සිකුරාදා එන්න
😍😍😍😍😍😍😍😍😍😍😍
මාළු බනිස් + සීනි සම්බෝල් බනිස්
Stock ඉවර වෙන්න කලින් Order කරන්න
දෙකම try කරන්න ආසයි නේ?
Online Oder www.rajaratasakurarestaurant.com
Order: +81 80-1756-2569
Rajarata Sakura sri lankan restaurant

住所

Funyu
Chikusei-shi, Ibaraki
50000

電話番号

09063913696

ウェブサイト

アラート

Rajarata Sakura sri lankan restaurantが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

事業に問い合わせる

Rajarata Sakura sri lankan restaurantにメッセージを送信:

ショートカット

共有する