01/09/2026
🔥🦀 NEW ARRIVAL! SEAFOOD MIXED CHOP SUEY RICE 🦐🍳
2–3 දෙනෙක්ට බඩ පිරෙන්නම කන්න පුළුවන් අපේ අලුත්ම වට්ටි චොප්සි බත් එක! 🤤🔥
Seafood lovers ලා වෙනුවෙන්ම හදපු, රසට පදම් කළ seafood mix එකත් එක්ක, උණු උණුවේ පිළිගන්වන අපේ Seafood Mixed Chop Suey Rice දැන් හට්ටියෙන් වට්ටියට ලබාගන්න පුළුවන්! ❤️🔥
👨👩👧 2–3 දෙනෙක්ට perfect!
🦐 Fresh & delicious seafood mix
🍳 Loaded with flavour
🔥 උණු උණුවේම රස විඳින්න!
📍 Location: Sharjah – Near Al Wahda Post Office
🚗 Delivery Orders:
📞 050 804 1992
📞 055 411 4650
📞 050 411 9192
අද කෑමට මොනවද කියලා හිත හිත ඉන්න එපා… වට්ටියක්ම order කරලා set වෙන්න! 😋🔥
❤️ Sri Lankan Golden Cafe – Taste of Home! 🇱🇰