06/10/2026
ගහන බයිලා ටික අහන්න.... අහන බයිලා ටිකට එළිවෙනකන් නටන්න...
Taprobane බයිලා Party එකට සෙට් වෙන්න ♥️
හැමදාම වෙනසක් කරන AcousticA බෑන්ඩ් එකේ අලුත් සද්දෙට නැටවෙන බයිලා එක්ක සුපිරිම Chill එකක් දාන්න ඔක්.10 හරියටම රෑ.9ට එන්න Taprobane Lounge & Bar එකට..
Entrance - 40 AED (Tabby Payments Available)
Reservations : 056 203 6228