06/10/2026
අද දවල්ට ගෙදර රසට කෑම එකක් කමුද? 😍🇱🇰
Tasty Ceylon වෙතින් අද අඟහරුවාදා දවල් කෑමට රසම රස ව්‍යංජන එකතුවක්! 🌿
🎃 වට්ටක්කා පොල් අඹරලා
❤️ බීට්රූට් හින්දලා
🥘 බණ්ඩක්කා තෙල්දාලා
🥬 මුකුණුවැන්න මැල්ලුම
🌶️ පපඩම් සහ මිරිස් බැදලා
ඔබ කැමති කෑම එක තෝරගන්න 👇
🍗 චිකන් — AED 17
🐟 මාළු — AED 18
🥚 බිත්තර — AED 14
🌱 වෙජි — AED 11
🛵 නොමිලේ ඩිලිවරි!
📞 ඇණවුම් කරන්න: 055 506 1090
📍 Southern Sector, Ajman Industrial 02, Ajman
රස බලන්න ඇවිත් යන්න… අද දවල් කෑම Tasty Ceylon එකෙන්! 😋💚
#අදදවල්කෑම #ගෙදරරසට